Gossips මාතර – බෙලිඅත්ත මාර්ගයේ මංගල දුම්රිය ගමන් අරඹයි බෙලිඅත්ත බලා ධාවනය වන පළමු මගී ප්‍රවාහන දුම්රිය මාතර සිට ගමන් ආරම්භ කර තිබෙනවා. Read More
Gossips මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන ඩුබායි සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙක් කටුනායකදී CID භාරයට පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර සිටි තවත් දෙදෙනෙකු පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා…. Read More
Gossips පළාත් හයකට පස්වරුවේ වැසි වැටෙද්දී, ප්‍රදේශ කිහිපයකට දහවල් 12.11ට හිරු මුදුන් වෙයි සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (08) සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips අර්බුදය ගැන විගණකාධිපතිගෙන් විදුලිබල මණ්ඩලයට සහ අමාත්‍යාංශයට චෝදනා, නිවාඩු දමා ඉංජිනේරුවන් කොළඹට විදුලිබල අමාත්‍යාංශයේ සහ මණ්ඩලයේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් විදුලි අර්බුදය දිග්ගැස්සී ඇති බවට විගනකාධිපති දෙපාර්තමේන්තුව චෝදනා කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විදුලි අර්බුදය… Read More
Gossips හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සංකේත වර්ජනයක- සංවර්ධන නිලධාරීනුත් ලෙඩ වෙයි හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අද උදෑසන 07 සිට දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වනවා. උසස්වීම් සහ වැටුප් විෂමතා ඉවත් නොකිරීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් හෙට උදෑසන 08 දක්වා ක්‍රියාත්මක… Read More
Gossips මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අද සිට බෙලිඅත්තට කථාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව රටේ සියලු දේශපාලනඥයින් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කථාකරන භාෂාව අනුව මිනිසුන් බෙදී වෙන් නොවිය යුතු… Read More
Gossips සැකකරුවන් පලාගියාට කොස්ගම පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කොස්ගම පොලීසියේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු පලායාමේ සිද්ධියට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොස්ගම පොලීසියේ උප… Read More
Gossips වසරේ බදු ආදායමට සමාන මුදලක් ආණ්ඩුව විනාශ කරලා – හිටපු මහ බැංකු අධිපති මේ වසරේ සම්පූර්ණ බදු ආදායමට සමාන මුදලක් වත්මන් ආණ්ඩුව විනාශ කර දමා ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ වැලිගම ප්‍රදේශයේ ඊයේ (07) පැවති උත්සවයකට එක්වෙමින්…. Read More
Gossips ඇවිලී ගිය ගාල්ලේ කුණු කන්ද ගාල්ල නගරයේ කැලි කසල බැහැර කරන ගාල්ල වැකුණුගොඩ කුණු කන්ද අද (07) පස්වරුවේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. දිනපතා ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශවල බැහැර කෙරෙන කැලි කසල එම ස්ථානයට ගෙනැවිත් දැමීම හේතුවෙන්… Read More
Gossips කැලි කසළ ගැටලුව විසදීමට හරස් වන දුෂ්ඨ දේශපාලනඥයින් ආණ්ඩුවේ සිටින ඇතැම් දුෂ්ඨ දේශපාලනඥයින් තවමත් කැලි කසළ ගැටලුව විද්‍යාත්මකව විසඳීමට බාධාවක් වී ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සදහන්… Read More