Gossips පාකිස්ථානයෙන් ඉන්දියාවට චෝදනාවක් ඉදිරි දින කිහිපය තුළදී ඉන්දියාව, ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවට පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඞ් ක්වරේෂි චෝදනා කරනවා. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු… Read More
Gossips අළු ගොඩක් වූ සුඛෝපභෝගී බස් රථය දඹුල්ල – හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ අද (08) අලුයම සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ කුරුණෑගල සිට මඩකලපුව බලා ධාවනය වෙමින්… Read More
Gossips ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 69 වියේ පසු වූ ඒ මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. Read More
Gossips මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන ඩුබායි සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙක් කටුනායකදී CID භාරයට (ඡායාරූප) පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර සිටි තවත් දෙදෙනෙකු පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා…. Read More
Gossips ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ප්‍රධානි ඉවත් වෙයි ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ප්‍රධානී කර්ස්ජන් නීල්සන් සිය තතතුරින් ඉවත්ව තිබෙනවා. මෙම ඉල්ලා අස්වීමට පැහැදිලි හේතුවක් දක්වා නොතිබුණද ඇමරිකානු කොංග්‍රසය තුළ පවතින අර්බුද ඊට හේතුවන්නට… Read More
Gossips අමු මිරිස් – දෙහි මිල පහළ යාමක් මෙවර අලුත් අවුරුදු සමයේ එළවළු, අමු මිරිස් සහ දෙහි මිල වාර්තාගත ලෙස පහළ බැස තිබෙනවා. පසුගිය දිනවල රුපියල් 600 ත් 700 ත් අතර මිලකට අලෙවි වූ දෙහි සහ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 120 ත් 150 ත් අගයක් දක්වා පහළ… Read More
Gossips අයිස් සමඟ පුද්ගලයෙකු අනුරපුරේදී අල්ලයි අයිස් නැමති මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුරය නගරයේදී ඊයේ (07) අත්අඩංගුවට ගත් සැකකරු… Read More
Gossips තාක්ෂණයේ ඉදිරි පිම්මකට බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් සූදානම් ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයක වේගයකින් ගමන් කිරීමට හැකි යානා සඳහා භාවිත කෙරෙන බලවේග එන්ජිමක් නිපදවීමට බ්‍රිතාන්‍යය ඉංජිනේරුවන් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සේබර් නමින්… Read More
Gossips සිව්කොන් දැල්පන්දු තරගාවලිය අදින් ඇරඹේ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධාන කරනු ලබන සිව්කොන් දැල්පන්දු තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී අද ආරම්භ වනවා. ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස පැවත්වෙන මෙම තරගාවලිය සදහා ශ්‍රී… Read More
Gossips ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නැහැ – චක්‍රලේඛයත් නිකුත් කෙරේ ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛයද මේ වනවිට නිකුත් කර ඇති බවයි. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය… Read More