Gossips

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න දිවි ගමනට සමුදෙයි

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න අද (08) අළුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මොහු මියයන විට 75 වන වියේ පසුවුණා. අමකර කරවි සරින්, මිහිලියගේ… Read More

Gossips

කඩවත වෙළදසැලක ගින්නක් මැඩ පවත්වයි

කඩවත ප්‍රදේශයේ වෙළදසැලක හට ගත් හදිසි ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. රෙදි පිළි ගබඩා කර තිබූ ස්ථානයක මෙම ගින්න ඊයේ රාත්‍රියේ හටගෙන ඇති අතර, පසුව පොලීසිය සහ ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිවයි… Read More

Gossips

වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන් සිව්දෙනෙකු පලා යයි

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් තිබු නඩු කටයුතු වෙනුවෙන් වවුනියාව බන්ධනාගාරයේ සිට රැගෙන ගිය බන්ධනාගාර රැඳවියන් සිව්දෙනෙකු ඊයේ (07) පලා ගොස් ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසනවා. මුලතිව්… Read More

Gossips

තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

යක්කලමුල්ල ඉහළ වල්පල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. අද සවස 2.40 ට පමණ තියුණු ආයුධයෙන් පහරදීමෙන් බරපතල තුවාල ලැබු මෙම තරුණයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර… Read More

Gossips

බිලියන විස්ස ඉක්මවූ පරිපූරකයක් පාර්ලිමේන්තුවට

රුපියල් බිලියන 27 කට වැඩි පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි වැඩිම මුදලක් වන රුපියල් බිලියන 09 කට වැඩි මුදලක් වෙන්… Read More

Gossips

විපක්ෂ නායක ගැන තීන්දුව තවත් කල් යයි

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් නීති උපදෙස්ද ලබාගෙන මේ සතිය තුළ ප්‍රකාශයක් සිදුකරන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන… Read More

Gossips

කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

තමිල්නාඩුවේ හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා. චෙන්නායි හි පෞද්ගලික රෝහලක මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබූ ඔහුගේ වයස… Read More

Gossips

වාද්දුවේ හෝටල් සාදය පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් – ජා.නි.පෙ

සිව් දෙනෙකුට මරු කැඳවමින් වාද්දුවේ හෝටලයක පැවති සාදය සංවිධානය කිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බව ජතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි… Read More

Gossips

උණුසුම් තත්වයක් සමඟ පාර්ලිමේන්තුව කල්තබයි

කල්තැබීමේ යෝජනාවක් සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් තත්වයක් සමඟ පාර්ලිමේන්තුව හෙට දක්වා කල්තබා තිබෙනවා. Read More

Gossips

ඉතිරි විශේෂ මහාධිකරණ දෙක ඉදිරි මාස කිහිපයේ – රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා

ඉතිරි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකද ඉදිරි මාස කිහිපය තුල පිහිටුවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති… Read More