Gossips

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනයක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය විසින් ලබා දුන් නියෝගයට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නීතීඥවරුන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ… Read More

Gossips

ඊයේ රාත්‍රියේ කඩවත රත්වුණ හැටි මෙන්න

කඩවත වෙළදසැලක ගින්නක් මැඩ පවත්වයි කඩවත ප්‍රදේශයේ වෙළදසැලක හට ගත් හදිසි ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. රෙදි පිළි ගබඩා කර තිබූ ස්ථානයක මෙම ගින්න ඊයේ රාත්‍රියේ හටගෙන ඇති අතර, පසුව පොලීසිය සහ… Read More

Gossips

Update – අඟුලානේදී පීල්ලක් කැඩී ප්‍රමාද වූ මුහුදුබඩ දුම්රිය ධාවනය යථා තත්වයට

අඟුලාන – පල්ලිය ආසන්නයෙන් මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා. කෙසේ වෙතත්, මේ වන විට තාවකාලික දුම්රිය පීල්ලක් යොදා ගනිමින් මාර්ගය පිළිසකර කර ඇති බවයි… Read More

Gossips

ඩුප්ලෙසිස්ගෙන් දකුණු අප්‍රිකාව ගිලිහෙද්දී, කුසල්ට සහ මැතිව්ස්ට අද තරඟය තීරණාත්මක තරඟයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින ක්‍රිකට් තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (08) පැවැත්වෙනවා. මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක… Read More

Gossips

කේරළ ගංජා කිලෝ 10ක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 10ක් සහ ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලම්පිටිය – සේදවත්ත – කළු පාලම ආසන්නයේදී සැක කටයුතු ලෙස හැසිරෙමින්… Read More

Gossips

පූනා වැවේ දියේ ගිලී තරුණයෙක් මරුට

වැලිමඩ – ගුරුතලාව – පූනා වැවේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හපුතලේ හෝටලයක සේවය කරන මෙම තරුණයා ඊයේ පස්වරුවේ මිතුරන් පිරිසක් සමග දියනෑමට ගොස් සිටියදී මෙම අනතුරට… Read More

Gossips

ATM යන්ත්‍රයක්‌ බිඳ මුදල් සොරාගත් දෙදෙනෙකුට ඇප

ඒ.ටී.එම්. යන්ත්‍රයක්‌ බිඳ මුදක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්‌ත්‍රාත්වරයා… Read More

Gossips

රංජන්ගේ නඩුවත් විභාගයට

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ මීට අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ… Read More

Gossips

ඥානසාර හිමි අධිකරණය හමුවේ වරදකරු වෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා 04ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය අද (08) තීන්දු කළා. මේ පිළිබඳව… Read More

Sports

ශ්‍රී ලංකා-ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වන තරගය අද

COLOMBO (News 1st): තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පළමු තරග 3 ජය ගත් දකුණු අප්‍රිකාව මේ වන විටත් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ජය තහවුරු කරගෙන අවසන් ය. […]
The post ශ්‍රී ලංකා-ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වන තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.