Gossips දුම්රිය – බස් හෙට වර්ජනය ස්ථිරයි දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් සහ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට නියමිත වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව එම වෘත්තිය සමිති ප්‍රකාශ කළා. දුම්රිය රියදුරු,… Read More
Gossips මධුෂ්ගේ සාදයේදී අත්අඩංගුවට ගෙන අද පිටුවහල් කළ දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි පාතාල නායක මාකඳුරේ මධුෂ් සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතරින් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ දෙදෙනාගෙන්… Read More
Gossips උණුසුම සමඟ කේක් වල ප්‍රමිතිය ගැන ගැටළුවක් එළඹෙන උත්සව සමය හේතුවෙන් දැඩි අව්රශ්මියට නිරාවරණය වන ආකාරයෙන් අලෙවිය සඳහා සුදානම් කර තිබෙන කේක්වල ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් මතුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. කිරි ආශ්‍රිතව නිෂ්පාදනය… Read More
Gossips හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වර්ජනයෙන් රෝහල්වලට බාධා හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයින පුරා රෝහල් රැසක දෛනික කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. වෘත්තීය සමිති 16ක් අද… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව ඇමරිකාවේ අධිකරණයේ නඩුවක් ගොනු වෙයි ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයක නඩුවක් ගොනුකර ඇති බවට වාර්තාවනවා. එමගින් ඇය සඳහන් කර ඇත්තේ… Read More
Gossips විදුලි ඉංජිනේරුවන් කොළඹදී රැස්වේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ මහා සභා රැස්වීම කොළඹදී මේ වනවිට පැවැත්වෙනවා. විදුලිබල මණ්ඩල ඉංජිනේරු සේවාව මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සහ රට තුළ උද්ගතව ඇති විදුලි… Read More
Gossips මන්ත්‍රී බන්දුල අල්ලස් කොමිසමට හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද අල්ලස් කොමිසමට පැමිණියා. ඒ තමාට එරෙහිව එම කොමිසම හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමින්. පසුගිය… Read More
Gossips ලිබියාවේ ගැටුමකින් 21 මරුට ලිබියාවේ – ටි‍්‍රපෝලි අගනුවර අන්තවාදීන් සහ එරට ආරක්ෂක හමුදා අතර, පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලැබුවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඇමරිකානු රාජ්‍ය… Read More
Gossips මහවැව සහ ගිරාදුරුකෝට්ටේට හෙට හිරු මුදුන් වෙයි මහවැව, අලලුව, කන්දනුවර, ගිරාඳුරුකෝට්ටේ සහ එල්ලෙගොඩ යන ප්‍රදේශවලට හෙට දිනයේ හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ උපරිම… Read More
Gossips හතක් රෝහල් යැවූ අනතුර අද (08) උදෑසන නෙළුව, ඉහළ ලේල්වල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා නෙළුව මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි නෙළුව පොලිසිය පවසනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ප්‍රදේශයේ තේ කර්මාන්ත… Read More