Gossips රතන හිමියන් නඩු කියන්න සැරසේ ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධ නාශක භාවිතය නිසා තමන්ට පිළිකාවක් වැළඳුණු බවට පවසමින් අධිකරණයට ගිය ඇමරිකානු ජාතිකයෙකුට ඩොලර් මිලියන 289 ක වන්දියක් ගෙවන ලෙසට කැළිෆෝනියා අධිකරණයක් අදාළ සමාගමට නියෝග… Read More
Gossips වෙල්ගම තවමත් විපක්ෂ නායක සටනේ විපක්ෂ නායක ධුරය, ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළා. ඒ බදුල්ල – හාලිඇල ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඔහු කියා සිටියේ කතානායකවරයා… Read More
Gossips නැවත පාර්ලිමේන්තු පැමිණෙන බව හිටපු ඇමති මර්වින් කියයි තමන් මියයන්නේ ජනතාවට සේවය කිරීම සදහා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා. ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්… Read More
Gossips විනිමය අනුපාතික අවප්‍රමාණය වීම අඩුවේ ජූලි මාසයේ අවසානයත් සමග විනිමය අනුපාතික අවප්‍රමාණය වීමේ පීඩනය යම්තාක් දුරට අඩුවී ඇතැයි මහබැංකුව පවසනවා. කෙසේ වෙතත්, වසරේ පළමු මාස 7 තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4 යි දශම 2 කින් අවප්‍රමාණය… Read More
Gossips විශේෂ අධිකරණ මූල්‍ය අක්‍රමිකතා නඩුවලට පමණයි විශේෂ අධිකරණ මගින් මුදල් විශුද්ධිකරණයට අදාළ නඩු පමණක් විභාග කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරාල පවසනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ වැඩමුළුවකට උඩවලව ප්‍රදේශයේදී… Read More
Gossips දුර්ලභ රෝගයක් නිසා ජලය ඉල්ලා හඬන දරුවෙක් කිරට අඩන දරුවන් ඔබ ඕනෑතරම් දැක ඇති. නමුත් තම සිරුරේ ඇති වන දාහය නිවා ගැනීමට ජලය ඉල්ලා අඩන දරුවන් පිලිබද ඔබ අසා තිබෙනවාද ? එවන් දරුවෙකු පිලිබදව අපට මිනිපේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. Read More
Gossips මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට, මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන් අභියෝගයක් හැකිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා… Read More
Gossips ගමන් වාර කිහිපයකට වෘත්තීය සමිති එකග වෙයි – දැනට දුම්රියේ පාඩුව මිලියන 100 යි දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනයෙන් රුපියල් මිලියන 100 ක පමණ අලාභයක් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු… Read More
Gossips පෑලියගොඩ දී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට පෑලියගොඩ නව නුගේ පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 700ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට… Read More
Gossips බස්නාහිර සභාවට ලක්ෂ හයේ පුටු මිලට ගැනීම තාවකාලිකව නවතී බස්නාහිර පළාත් සභාව සදහා එකක් රුපියල් 640,000 ක් වටිනා පුටු 125 ක් බෙල්ජියමෙන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරගේ නියෝගයකට අනුවයි. බස්නාහිර පළාත් සභාවේ… Read More