විපක්ෂ නායක ධුරය සහ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි අදහස් පළ කළා. ඒ, ගාල්ලේ ඊයේ… Read More
Author: admin
අන්තර් පාසල් රග්බි ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට
අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. ඒ, අවසන් මහා තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්. අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සාමාජික රග්බි තරගාවලිය දින දෙකක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. එහි ශූරතා කුසලානය සදහා වන තරගවටයේ අර්ධ අවසන් […]
The post අන්තර් පාසල් රග්බි ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

