Gossips ඩිලන්ත මාලගමුව ඝාතනයට සැලැස්මක් තමන්ව ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් අද දිනයේ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කළ බව මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය සමග දුරකතන සංවාදයකට එක්වෙමින් ඔහු කියා… Read More
Gossips පේරාදෙණියේ සිසුන්ගේ පහරකෑමට ලක්වූ ස්නායු වෛද්‍යවරයා තවමත් රෝහලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. එහි ප්‍රකාශිකාවක කියා… Read More
Gossips අවි තරඟය, අභ්‍යාවකාශයට රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් ඇමරිකානු ආරක්ෂක බලය ගොඩනැංවීම අරමුණු කර ගත් ඩොලර් බිලියන 750ක දැවැන්ත ආරක්ෂක අයවැයට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ අත්සන් තබා තිබෙනවා. ජාතික ආරක්ෂක බලාත්මක පනත්… Read More
Gossips සහල් ඉල්ලුම පහළට ලෝක වෙළදපොළේ සහල් සඳහා පවතින ඉල්ලූම පහත වැටෙමින් පවතින බව අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය ජීන් බැලී පවසනවා. සහල් පාරිභෝජනය කරන රටවල් සහලින් ස්වයංපෝෂිත වීමට උත්සාහ කිරීම ඊට… Read More
Gossips විස්සයි විස්ස අද රාත්‍රී 7ට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ආරම්භ වනවා. අයි.සී.සී. තරඟ තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් අද තරඟයේදී නැවතත්… Read More
Gossips නව තැපැල්පතිවරයා ලෙස රංජිත් ආරියරත්න පත් කෙරේ නව තැපැල්පතිවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යූ.ජී. රංජිත් ආරියරත්න පත් කර තිබෙනවා. එම පත්වීම අද සිට ක්‍රියාත්මක බවයි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් සඳහන්… Read More
Gossips රුහුණු විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන් විරෝධයක (ඡායාරූප ) රුහුණු විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන් ගැටළු කිහිපයක් මුලකරගනිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. මාතර කතරගම මාර්ගයේ එළියකන්ද මංසන්ධියේ ඔවුන් මෙලෙස විරෝධයේ නිරතවනවා. උපාධි ගැටළුව, අධ්‍යයන… Read More
Gossips ලොව වාසය කිරීමට හොඳම නගරය හෙළිදරව් කෙරේ ඔස්ටි‍්‍රයාවේ වියෙනා නුවර ලොව වාසය කිරීමට හොඳම නගරය ලෙස නම් කර තිබෙනවා. ‘ද ඉකොනොමිස්ට්’ ජාත්‍යන්තර සඟරාව මගින් වාර්ෂිකව පවත්වන සමීක්ෂණයක ප්‍රතිඵල අනුවයි එම නම් කිරීම සිදුකර ඇත්තේ. ඒ අනුව පසුගිය… Read More
Gossips පන්ලක්ෂ 75,000ක වල්ලාපට්ටා සහ කොකුම් පොතු සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට රුපියල් පන්ලක්ෂ 75,000ක් වටිනා වල්ලාපට්ටා සහ කොකුම් පොතු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 24 හැවිරිදි… Read More
Gossips ලක්ෂපාන සහ විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම ඉහළට මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශයේ සහ ලක්ෂපාන ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම කාසල්රී සහ මාවුස්සාකැළේ ජලාශයේ ද ජල මට්ටම… Read More