Gossips දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 98කට සීමා වෙයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟයේ කිසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්… Read More
Gossips අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවාහන දීමනා ගැන විවිධ අදහස් රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත්කර ඇති ප්‍රවාහන දීමනා හිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. Read More
Gossips CIA ඇසට හසුවූ කිරිදිඔයේ වැලි ජාවාරම තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණුගම්වෙහෙර, ඇල්ලගල ප්‍රදේශයේ වැලි ජාවාරමක් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. ගම්වාසීන් චෝදනා කරන්නේ කිරිදිඔය ආශ්‍රිතව සිදුවන මෙම… Read More
Gossips ස්වාධින වීම ගැන තීන්දු කිරීමට කමිටුවක් ස්වාධින වීම ගැන තීන්දු කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය මහාචාර්ය ජි.එල් පිරිස්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් ඇතුළත් කමිටුවක් පත්කෙරේ. Read More
Gossips කුරුණෑගල – අලව්ව ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස කිහිපයකට හානි කුරුණෑගල – අලව්ව ප්‍රදේශය හරහා අද (14) උදෑසන හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට සහ තවත් ගොඩනැගිලි කිහිපයකට හානි වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම සුළං හේතුවෙන්… Read More
Gossips ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වය සහ සුළං වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අද රාත්‍රියේ සහ හෙට මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ… Read More
Gossips ජර්මන් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන බව පවසමින් ජර්මනියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර – වලගම්බාපුර… Read More
Gossips රජයේ වැටුප් ගැන දෙමසකින් අලුත් නිර්දේශ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වු නව වැටුප් කොමිසම පත් කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද (14) හිමිව තිබෙනවා. කොමිසම පත් කිරීම සඳහා අදාළ… Read More
Gossips විස්සයි විස්සේ කාසිය වාසිය දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට… Read More
Gossips හිරුට විස්සයි, තෑගි වැස්සයි පස්වන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ග අරන් හිරු ගිය ගමන (ඡායාරූප) ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිළිණ… Read More