Gossips අද මැදියම් රැයේ සිට සැලසුම් කළ වර්ජනවල වෙනසක් නැහැ – බස් සේවක සහ දුම්රිය වෘත්තීය සමිති කියයි අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත වර්ජනය සැලසුම් කළ ආකාරයටම ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සහ පෞද්ගලික බස් රථ සේවක වෘත්තීය සමිති පවසනවා. දුම්රිය එන්ජින් රියදුරු… Read More
Gossips මහ මඟ ආරක්ෂාවට පොලීසියෙන් 8000ක් එළඹෙන උත්සව සමයත් සමඟ සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක් පමණ දිවයින පුරා යොදවා තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී එම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙහෙයුම් සිදුකිරීමට… Read More
Gossips ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අනෙක් පුද්ගලයා තවමත් සී.අයි.ඩී.යේ පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී ඊයේ යළි දිවයිනට පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් අයෙකු තවමත් රදවාගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. ඊයේ මොවුන් දිවයිනට… Read More
Gossips මිය ගිහින් වසර 25කට පසු මෙරටට පැමිණි දේහය (ඡායාරූප) මීට වසර 25කට පෙර ඉතාලියේ දී මියගිය පුද්ගලයෙකුගේ දේහය මෙරටට රැගෙනවිත් මිහිදන් කළ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය 06 වනදා අදාල සිරුර යාපනයට රැගෙනවිත් මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ… Read More
Gossips ඇමරිකාව, ඉරාන විප්ලකාරී හමුදාව, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි ඉරාන – ඉස්ලාමීය විප්ලවයෙන් බිහි වූ එරට විප්ලවකාරී හමුදා බල ඇණිය, ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස ඊයේ නිළ වශයෙන් නම් කළා. ඇමරිකාව විසින් මෙලෙස වෙනත් රටක හමුදාවක්, ත්‍රස්ත… Read More
Gossips බැංකු පොලී අනුපාත අඩු කිරිමේ අවශ්‍යතාවයක් පෞද්ගලික අංශයට නිකුත් කරන ණය ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා බැංකු පොලී අනුපාත අඩු කිරීමේ අවශ්‍යතාව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දෙනවා. වසරේ දෙවන මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීම්… Read More
Gossips හෙද වර්ජනය අවසන් උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ (08) උදෑසන ආරම්භ කළ වර්ජනය අද (09) පෙරවරු 8ට අවසන් කෙරුණා. වර්ජනය හේතුවෙන් රෝහල් රැසක… Read More
Gossips අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු එරාවුර් හිදී අත්අඩංගුවට මඩකලපුව – එරාවූර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මඩකලපුව… Read More
Gossips මාතලේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තුන් දෙනෙකු රෝහල් ගත කෙරේ මාතලේ, මහනුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මහනුවර සිට මාතර දෙසට ධාවනය වූ මෝටර් රථයක්, එම දිශාවට ධාවනය වූ පෞද්ගලික බස්… Read More
Gossips මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර කොටසේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. Read More