Gossips

ඉපලෝගම නිවසකින් ගෙළ වැලලා ගෙන මියගිය තරුණ හිමිනමකගේ දේහයක් හමුවෙයි -(ඡායාරූප)

කැකිරාව, ඉපලෝගම හිරිපිටියාගම ප්‍රදේශයේ නිවසක වහළයේ එල්ලෙමින් තිබු මියගිය තරුණ හිමිනමකගේ දේහයක් පොලිසිය විසින් අද (16) සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ මරදන්කඩවල තෝරුවැව ප්‍රදේශයේ ආරණ්‍ය… Read More

Gossips

කොළඹ සහ තලෙයිමන්නාරම අතර, දුම්රිය ධාවනය හෙට සිට මැදවච්චියට පමණයි

පාලමක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය ධාවනය හෙට සිට මාස 3 ක කාලයක් මැදවච්චිය දක්වා පමණක් සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මැදවච්චිය සිට තලෙයිමන්නාරම… Read More

Gossips

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයන් වර්ජනයක

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයන් පිරිසක් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ සභාපති ගාමිණී සුවඳරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ… Read More

Gossips

මඩකලපුව සමෘද්ධි බැංකුවෙන් ලක්ෂ 57 ක් වංචා කළ 8 දෙනෙකු අත්අඩංගුවට

මඩකලපුව සමෘද්ධි බැංකුවේ රුපියල් ලක්ෂ 57 ක මුදලක් වංචා කළ කාන්තාවන් 6 දෙනෙකු ඇතුලු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි… Read More

Gossips

ඉන්දියාවේ හිටපු අගමැති වජ්පායි රෝහල් ගත කෙරේ

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වජ්පායි වකුගඩු ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. ඔහුගේ තත්ත්වය බරපතල වන අතර, මේ වනවිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි… Read More

Gossips

ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩාවැටී පුද්ගලයෙකු මරුට

මාතලේ – වත්තේගම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට විශාල ගසක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මාතලේ රෝහලේ… Read More

Gossips

කැළණිය සහ වත්තල ප්‍රදේශවලට පැය 18 ක ජල කප්පාදුවක්

කැළණිය සහ වත්තල ඇතුලූ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. එම ප්‍රදේශවලට ජලය බෙදාහරින ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ… Read More

Gossips

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පොලිස් ඒකකයක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර පොලිස් ඒකකයක් පිහිටුවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා. පසුගියදා බන්ධනාගාර බුද්ධි අංශ විසුරුවා හැරීමට පියවර ගැනීමත්… Read More

Gossips

කටුනායක ගුවන්තොටුපලේ හදිසි විදුලිය බිඳ වැටීමක්

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ අද පස්වරුවේ හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත වලට මෙන්ම තීරු බදු රහිත වෙළඳසැල් සාප්පු සංකීර්ණයේ කටයුතුවලට ද බාධා… Read More

Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන් යළි රෝහල් ගත කෙරේ

වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම කිරිවෙහර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් යළි රෝහල්ගත කර තිබෙනවා. පෙරේදා පස්වරුවේ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවයි කතරගම කිරිවෙහෙර විහාරවාසී… Read More