Gossips ලංවිම, අධිකරණයට කැදවීම කල් යයි විදුලි කප්පාදුවට අදාළ වාර්තා මහජන උපයෝගීතා කොමිසමට ලබා නොදීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 16 වන දා දක්වා කල් දැමීමට… Read More
Gossips තීරණාත්මක ඊශ්‍රායල මහමැතිවරණය ඇරඹේ මෑත යුගයේ වඩාත්ම තියුණු මැතිවරණය ලෙස සැලකෙන ඊශ්‍රායල මහමැතිවරණය දැන් ආරම්භ වී තිබෙනවා. මෙහිදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂය 5 වන වතාවටත් බලය අපේක්ෂා කරන… Read More
Gossips ගෝවා ගොවීන් දැඩි අර්බුදයක නිසි මිලක් නොලැබීම හේතුවෙන් මාතලේ – නාවුල ප්‍රදේශය ආශ්‍රිතව ගෝවා වගා කරන ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබෙනවා. ඔවුන් කියා සිටියේ ගෝවා කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 30ක පමණ අවම අගයක් ගන්නා… Read More
Gossips වර්ජනවලට මුහුණදීමට ලංගමයෙන් අතිරේක බස් රථ 1500ක් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත බස් සහ දුම්රිය වර්ජනයට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටියුඩර් චන්ද්‍රසිරි කියා… Read More
Gossips චමරි අතපත්තුට IPL පිටියට එක්වීමේ අවස්ථාව ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක කාන්තා ක්‍රිකට් තරඟාවලියක් සඳහා එක්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබෙනවා. කණ්ඩායම්… Read More
Gossips දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය යයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී වෑන් රථයක්, ලොරි රථයක පසුපස ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එසේම අද අලූයම සිදුවූ මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු… Read More
Gossips හෙරොයින් සමඟ 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ත්‍රිකුණාමලය – මතරඩි හන්දිය සහ තලෙයිනගර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 161ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ නැගෙනහිර නාවික… Read More
Gossips ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගත් 16 හැවිරිදි පාසල් සිසුවිය මස්කෙළිය, ගුලැනූජි තේ වතුයායේ පදිංචිව සිටි පාසල් සිසුවියක් තම නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවියක් බවයි මස්කෙළිය පොලීසියේ… Read More
Gossips හෝටලයක 18 වන මහලෙන් ඇද වැටී තරුණයෙකු මරුට ගාලුමුවදොර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින හෝටල් සංකීර්ණයක 18 වන මහලින් ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ මෙලෙස මිය ගොස් ඇත්තේ මීගහතැන්න ප්‍රදේශයේ… Read More
Gossips අර්බුදය හමුවේ ඉංජිනේරුවන් වැටුප් වැඩිවීමක් අභියස – ලංකා විදුලි සේවක සංගමයෙන් චෝදනා විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. ඊයේ දිනයේදී රැස්වූ විදුලි ඉංජිනේරුවරුන්… Read More