Water drop Screen සහිත ප්‍රථම දුරකථනය ලෙස OPPO 9 ළඟදීම වෙළඳපොළට හඳුන්වාදීමට OPPO ආයතනය මේ වනවිට සැලසුම් කර තිබෙනවා. වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත නව OPPO 9 දුරකථනයේ ඉදිරිපස රිසීවර්,කැමරා සහ ලයිට් සෙන්සර් වඩාත් හුරුබුහුටි… Read More
Author: admin
18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේදී ඇරඹේ
COLOMBO (News 1st) – රටවල් 45ක සහභාගීත්වයෙන් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වේ. එම ක්‍රීඩා උළෙල සැලකෙන්නේ, ආසියානු කලාපයේ ඔලිම්පික් උළෙල ලෙස යි. මෙවර ක්‍රීඩා උළෙලට ඉසව් 40ක් ඇතුළත් ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා උළෙල සඳහා ඉසව් 30ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 177 දෙනෙක් සහභාගී වෙති. පිහිණුම්, දුනු විදීම, මළල ක්‍රීඩා, […]
The post 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේදී ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

