Gossips ආනමඩුවේ හෝටලයට පහරදුන් දේශපාලනඥයාගේ ආධාරකරුවන් රිමාන්ඩ් පුත්තලම – ආනමඩුව – ආඩිගම නගරය ආසන්නයේ පිහිටි හෝටලයකට, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් ආනමඩුව මහේස්ත්‍රාත්වරයා… Read More
Gossips ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ භූ කම්පනයෙන් මියගිය ගණන 10 දක්වා ඉහළට ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය ගණන පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ රික්ටර් පරිමාණ 6.9 ක භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද සිදුව… Read More
Gossips ඌවේ මන්ත්‍රිවරුන්ගේ රුසියානු සංචාරය ජනපති නියමයෙන් නවතී පළාත් සභාවේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතිද්දී ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සියලූදෙනා රුසියාවේ සංචාරයක නිරතවීමට සැළසුම් කර තිබූ අතර, එම සංචාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගයෙන් නතර කර… Read More
Gossips ඥානසාර හිමියන්ගේ සැත්කම අද සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය අද සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත ප්‍රකාශ කළා…. Read More
Gossips ආණමඩුව හෝටල් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ඇතුලු තිදෙනෙක් පොලිස් දැලේ පුත්තලම – ආනමඩුව – ආඩිගම නගරයට ආසන්නයේ පිහිටි හෝටලයකට, ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් පිරිසක් පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (20) අලුයම අත්අඩංගුවට… Read More
Gossips ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු පළමුවරට ශ්‍රී ලංකාවට ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි උන්ඩේරා අද (20) ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි. ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ජපාන ආරක්ෂක… Read More
Gossips ඕනෑම දුම්රිය වර්ජනයකට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් ඉදිරියේදී එන ඕනෑම දුම්රිය වර්ජනයකට මුහුණ දීම සඳහා අවශ්‍ය සැලැස්ම් මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කුලියාපිටිය… Read More
Gossips ඉන්දුනීසියාව යළිත් සෙලවේ ඉන්දුනීසියාවේ – ලොම්බොක් දිවයින ආසන්නයේ ඊයේ (19) රාත්‍රියේ සිදුවූ රික්ටර් පරිමාණයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් නිවාස 100 කට හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඊයේ (19) උදෑසන… Read More
Gossips දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළ ආදායමක් ආනයනික අර්තාපල් කිලෝවක් සදහා රුපියල් 40ක තීරු බද්දක් පැනවීමෙන් අනතුරුව දේශීය අර්තාපල් කිලෝවක් මේ වන විට රුපියල් 140ත් , 160ත් දක්වා මිලකට ගැනුම්කරුවන් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ… Read More
Gossips ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ අද ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල කාන්තා සහ පිරිමි ඉසව්වේ දෙවන වටය සඳහා අනීකා සෙනෙවිරත්න සහ තිවංක ශමාල් අද (20) තරඟ වදිනවා. අනීකා සෙනෙවිරත්න ඊයේ පැවති කාන්තා ටෙනිස් කේවල ඉසව්වේ මූලික වටය ජයගනු… Read More