Gossips බස්නාහිර ඉසුරට විශ්වාසභංගයක් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කෙරෙහි එම පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඊට සහයෝගය… Read More
Gossips මත්තල ගැන ආණ්ඩුවේ මත දෙකක් ඉදිරියේදී මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබාදීමට කටයුතු කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල පවසනවා. ඇය මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. ‘‘ඉස්සර චීනයට දුන්නු… Read More
Gossips යළි දැනුම්දෙනතුරු 16 යේ කණ්ඩායමට ඇමති ආරක්ෂාව යළි දැනුම්දෙනතුරු ආණ්ඩුවෙන් ඉවත්වූ දහසය දෙනාගේ කණ්ඩායමට ඇමති ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, නීතිය හා සාමය විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ප්‍රභූ ආරක්ෂක… Read More
Gossips හිටපු අමාත්‍යවරයෙකු උතුරු මැදින් මහ ඇමති සටනට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන් උතුරුමැද පළාත් සභාවේ මහ ඇමති ධුරය සඳහා තරඟ වදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රකාශ කළා. තමා විසින් බිහිකළ වීර දුටුගැමුණු නව සංවිධානය පක්ෂයක් ලෙස ලියාපදිංචි… Read More
Gossips පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම ආරම්භ වෙයි සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මේ වනවිට සිදුකරමින් පවතිනවා. උන්වහන්සේගේ වකුගඩුවල පවතින ගලක් ඉවත්කිරිම… Read More
Gossips නවක වදය ගැන විෂයභාර ඇමතිගේ ප්‍රකාශයට අන්තරෙන් පිළිතුරු නවක වද පනත භාවිත කරමින් සරසවි සිසුන් සිරගත කිරීමේ කුමන්ත්‍රණයක රජය නිරතවන බවට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරනවා. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන නවක වදය සම්බන්ධයෙන් සහ… Read More
Gossips අධ්‍යයනයකින් හිටපු ජනපති මහින්දට නැවත වරක් තරඟ කළ හැකිද විමසයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙසට තරග කළ හැකි බවට පළවන මත සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු… Read More
Gossips බද්දෙන් කුඩා වාහන අලෙවිය පහළට බදු ඉහල නැංවීම හේතුවෙන් එන්ජින් ධාරිතාව 1000ට අඩු දෙමුහුන් සහ පෙට්‍රල් වාහනවල අලෙවිය පහත වැටී තිබෙනවා. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් කියා සිටියේ සමස්තයක් ලෙස ගත් කළ… Read More
Gossips අන්තර් පළාත් විස්සයි විස්ස තරඟාවලියට මහේලගෙන් යළිත් දෝෂාරෝපණයක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය හෙට (21) ආරම්භ වීමට නියමිත අතර ඒ අනූව කොළඹ සහ ගාල්ල කණ්ඩායමත්, මහනුවර සහ දඹුල්ල කණ්ඩායමත් ආර්.ප්‍රේමදාස… Read More
Gossips ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී 31 දෙනෙකු අත්අඩංගුවට ගල්කිස්ස ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගනිමින් වෙරළ සාදයකට යමින් සිටි පුද්ගලයින් 31 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රීයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති මොවුන්… Read More