Gossips මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සාරංග අත්අඩංගුවට කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග මෝදර පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු… Read More
Gossips අරණායකදී බීමතින් සිටි අයෙකු ටිපර් රථයකට යට වී මරුට අරණායක – දෙමලහීරිය ප්‍රදේශයේ වැලි ගබඩා කරන ස්ථානයක නිදාගෙන සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු ටිපර් රථයකට යට වී අද මියගොස් තිබෙනවා. ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. කොන්ත්‍රාත්… Read More
Gossips වතු කම්කරුවන් පිරිසකට අදත් බඹර ප්‍රහාරයක් හැටන් – දිඹුල – ඩේරටන් වතු යායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට අද එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරුවන් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඔවුන් මේ වනවිට කොටගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර… Read More
Gossips කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් නිකුත් කරන ජලය බීමට නුසුදුසුයි කළු ගඟට මුහුදු ජලය මිශ්‍රවීම නිසා කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරය මගින් බෙදාහරින ජලය පානය කිරීම සඳහා නිර්දේශ නොකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ දිනවල පවතින වියලි කාලගුණයත්… Read More
Gossips මහ මඟ අහිමි වූ ජීවිතය බණ්ඩාරගම – කළුතර ප්‍රධාන මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (09) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව… Read More
Gossips කෝටි 2ක වන්දියක් ඉල්ලා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයා නඩු මඟට ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් තම රක්ෂණ සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඒ පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වීමට හේතුවෙන් ඇමරිකානු… Read More
Gossips CCTV කැමරාවක සටහන් වූ අනතුර හම්බන්තොට,හුංගම ප්‍රදේශයේදී ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු වෙළඳසලක… Read More
Gossips අත්අඩංගුවට ගැනුනු හලාවත නාගරික මන්ත්‍රීවරයා දින 5 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හෙරොයින් ජාවාරමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ස්ටැන්ලි ලවුස් ප්‍රනාන්දු දින 5 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට මීගමුව… Read More
Gossips තෙරේසා මේ ප්‍රංශ සහ ජර්මන් ප්‍රධානීන් හමුවේ මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට දින 4 ක් තිබියදී එරට අගමැතිනි තෙරේසා මේ ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව තෙරේසා මේ, ප්‍රංශ ජනපති එම්මානුවෙල්… Read More
Gossips නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත… Read More