Sports

ආසියානු ක්‍රීඩා උළෙලේදී සහය පිහිණුම් තරග ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව බිඳ වැටෙයි

COLOMBO (News 1st) – ආසියාවේ ශක්තිය තේමා කොට ගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද සිව් වන දිනටත් පැවැත්වේ. අද දිනයේ ආරම්භක තරග ලෙස පැවැත්වුණේ පිහිණුම් තරග ඉසව්වයි. එහි ශ්‍රී ලංකා නියෝජනය සිදු වූයේ පිරිමි මීටර් 100×4 නිදහස් ආර සහය පිහිණුම් ඉසව්වේ ය. ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා සහ අකලංක […]
The post ආසියානු ක්‍රීඩා උළෙලේදී සහය පිහිණුම් තරග ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව බිඳ වැටෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කේරළයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගං වතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින මෝසම් වර්ෂාව මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ…. Read More

Gossips

මන්නාරම සමූහ මිනිවළේ කැනීම් කටයුතු නැවත අරඹයි (ඡායාරූප)

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ කැනීම් කටයුතු ඊයේ (21) නැවත ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසූවේ… Read More

Gossips

උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන්ට අධිකරණ නියෝගයක්

උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු 07 දෙනෙකුට ඔක්තෝම්බර් 30 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා. ඒ මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළවලට අලාභහානි… Read More

Gossips

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් යාපනයේ සංචාරයක

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (21) යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරතව තිබෙනවා. මෙම නියෝජිත පිරිස යාපනය ආරක්ෂක සේනා ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි… Read More

Gossips

මාවෙයි සහ බ්‍රිතාන්‍ය නියෝජිතයින් රහසිගත සාකච්ජාවක

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් අතර, ඊයේ රහසිගත සාකච්ඡාවක් යාපනයේදී පවත්වා තිබෙනවා…. Read More

Gossips

17 හැවිරිදි තරුණයෙක් බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ හොලිවුඩයේ ප්‍රසිද්ධ නිළිය

17 හැවිරිදි තරුණයෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ බව කියන හොලිවුඩයේ ප්‍රසිද්ධ නිළියක් පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Asia Argento නමැති එම නිළිය සමග මෙම තරුණයා රංගනයේ යෙදී ඇති අතර ඉන් අනතුරුවයි… Read More

Gossips

ජනපති උතුරට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උතුරේ සංචාරයක නිරත වනවා. අද උදෑසන යාපනයට පැමිණි ජනාධිපතිවරයා මයිලඞ්ඩි වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වුණා. මේ අතර, යාපනය – තෙලිප්පලෙයි ප්‍රාදේශීය… Read More

Gossips

වැලිගමදී ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 12ක් පැහැර ගනී

මාතර – වැලිගම – දෙනිපිටිය කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කිසියම් පිරිසක් කොල්ලකා පලාගොස් තිබෙනවා. පොලීසිය කියා සිටියේ අද අලුයම 2 යි 30 ට පමණ මෙම… Read More

Gossips

වයඹත් පුටු අවුලක් – මහ පුටුවට පොහොට්ටුවේ සටනක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයඹ පලාත් මහ ඇමති ධූර අපේක්ෂකත්වය සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයෙකු පත් කිරීමට ඉඩ ලබා නොදෙන බව එම පෙරමුණ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවසනවා. පළාත් මහ ඇමති ධූරයට… Read More