Gossips

පළාත් සභා සීමානිර්ණ වාර්තාවට ඒකාබද්ධය එරෙහි වෙයි

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන විවාදයේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. අද පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී… Read More

Gossips

ඌව පළාත් සභාව උණුසුම්

අද පැවැති ඌව පළාත් සභාවේ මාසික සභා වාරයේදී එක්සත් ජාතිත පක්ෂ මන්ත්‍රිවරුන් සභාවෙන් ඉවත්ව යාමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත්ට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර… Read More

Gossips

බහුදින යාත්‍රා හිමියන් විරෝධතාවක

බහුදින යාත්‍රා හිමි ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පවත්වන විරෝධතාවක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට සෙරමික් මංසන්ධියෙන් වසා දමා තිබෙනවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ… Read More

Gossips

මහින්දානන්ද අලුත්ගමගේට විදෙස් ගතවීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට විදෙස් ගතවීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබාදුන්නා. ඒ, චීනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු වැඩමුළුවකට සහභාගිවීම සඳහායි. ලබන මස 9 වනදා සිට 17 වනදා කාලය තුළ… Read More

Gossips

තාරුකා වන්නිආරච්චිගේ උපන්දින සැමරුම – (ඡායාරූප)

පුංචි තිරයේ හැඩකාරිය තාරුකා වන්නිආරච්චිගේ උපන්දිනය පසුගිය 20 වනදාට යෙදී තිබුණා. ඒ් හේතුවෙන් අසරණ වූ පිරිස සමග එකතු වී තෑගි බෙදා දී සිය උපන්දිනය සැමරූ ආකාරය මෙහි දැක්වේ. Read More

Gossips

තම 15 හැවිරිදි දැරිය ගණිකා සේවයේ යෙද වූ තරුණ මව

වයස අවුරුදු 15ක සිය දියණිය ලිංගික සේවය සදහා ලබා දී මුදල් ඉපයූ මවක් පිළිබද පුවතක් නවසීලන්තයේ ඕක්ලන්ඩ්වලින් වාර්තා වෙනවා. අදාළ මව විසින් මෙය සිදු කර තිබෙන්නේ 2014 වර්ෂයේදීයි. Kasmeer Lata නමැති 36 හැවිරිදි… Read More

Sports

කණ්ඩායම් අටක් බලාපොරොත්තු සුන් කරගනිමින් ඉවතට විසිවෙයි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා අටකට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයකට බලාපොරොත්තුවූ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිව තිබේ. ඒ අනුව තරගාවලියේ පස්වැනි දිනය වන විට කණ්ඩායම් අටකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇත. එක්ල හා කණ්ඩායම් වශයෙන් පැවති මෙම ක්‍රීඩා අට සඳහා සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනා පළමු වටයෙන්ම ඉවත්වීම විශේෂත්වයක් විය. බර ඉසිලීම පොදුරාජ්‍ය මණ්ඩලයීය […]
The post කණ්ඩායම් අටක් බලාපොරොත්තු සුන් කරගනිමින් ඉවතට විසිවෙයි. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අඛන්ඩ වර්ජනයක

සේවක හිඟයට විසඳුම් ඉල්ලා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වනවිට අඛන්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ සභාපති ගාමිණී සුවඳරත්න හිරු… Read More

Gossips

හැටන් ප්‍රදේශයේ ඇළකට වැටී කුඩා පිරිමි දරුවෙකු මියයයි

හැටන් – රොතෑස් වතුයායේ ඇළකට වැටී අවුරුදු තුනයි මාස 11 ක් වයසැති පිරිමි දරුවෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් දෙමාපියන් සිදුකළ සොයාබැලීමකින් පසුවයි ඇළ අසළ තිබී දරුවාගේ… Read More

Gossips

නව දඩ පත්‍රිකා නොමැති බව පවසමින් රියදුරන් අපහසුතාවට පත්කරන පොලිස් නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග

නව දඩ පත්‍රිකා නොමැති බව පවසමින් රියදුරන් අපහසුතාවට පත් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන හා මාර්ගආරක්ෂාව පිළිබඳ කොට්ඨාශය පවසනවා. පසුගිය ජූලි මස 15 වනදා සිට රථ… Read More