Gossips ක්‍රිකට් කොන්ත්‍රාත්තු වෙනස් වෙයි ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම සංශෝධනයට ලක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, අනුව නව කොන්දේසි කිහිපයක් ඊට ඇතුලත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨතාවය පදනම් කරගනිමින් වැටුප්… Read More
Gossips බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි – අස්ගිරි පාර්ශ්වයේ අනු නායක හිමි කියයි බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ප්‍රකාශයකට සීමා නොවී ඒ සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අතිපුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා. උන් වහන්සේ මේ බව සදහන් කළේ… Read More
Gossips ගාලු පිටිය රත්කළ පාසල් ක්‍රිකට් ගැටුම අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහල පළමු කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අද සමත් වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා… Read More
Gossips දුම්රිය වර්ජනය තාවකාලිකව නවතී – බස් රථ සේවකයන් ජනපතිට ලියයි දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අදාළ වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුලූ දුම්රිය බලධාරින් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කළා. බත්තරමුල්ලේ… Read More
Gossips අයවැය පරාජය කිරීම ගැන පොහොට්ටුව සමඟ සාකච්ඡා නොකළ බව පා.ම. දයාසිරි කියයි අයවැය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු වැඩපිළිවෙලක් සාකච්ඡා කර නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද කැඳවා තිබූ… Read More
Gossips ජනතාවට ආණ්ඩුවේ බදුබර දැරීමට ශක්තියක් නැහැ – විපක්ෂනායක අඩු ආර්ථික වර්ධන වේගය හේතුවෙන් රටේ ජනතාවට වත්මන් ආණ්ඩුවෙන් පනවන බදු බර දැරීමට ශක්තියක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වසරේදී වත්මන්… Read More
Gossips මාදුරුඔය ජලාශයට පාවෙන සූර්ය බලාගාරයක් මාඳුරු ඔය ජලාශයේ මෙගාවොට් 100 ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ ඊට අදාළ කැනඩා සමාගම අතර සහයෝගීතා ගිවිසුමකට ජනාධිපති කාර්යාලයේදී අද අත්සන්… Read More
Gossips දේශීය අදායම් කොමසාරිස් ලෙස නදුන් ගුරුගේ පත් කිරීමට අනුමැතිය දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස එම ධුරයේ මෙතෙක් වැඩබැලූ නදුන් ගුරුගේ පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. Read More
Gossips පසුගිය වසරට සාපේක්ෂව සහල්, පොල් සහ එළවළු මිල ගණන්වල අඩුවක් පසුගිය වසරට සාපේක්ෂව, වසරේ මේ දක්වා කාලය තුළ සහල්, පොල් සහ එළවළු මිලේ පහළ යාමක් දක්නට ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා. ඒ අනුව, සහල් 20% කින්, පොල් 40% කින්… Read More
Gossips ඛනිජ තෙල් සේවකයන්ගෙන් රතු එළියක් එළැඹෙන අලුත් අවුරුදු සමයෙන් පසු ඕනෑම මොහොතකදී වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසනවා. ඒ ඛනිජ තෙල් මූලස්ථානයේදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා… Read More