Gossips

ට්‍රම්ප් පලස්තීන ගාසා තීරයට ආධාර කපයි

පලස්තීන බටහිර ඉවුරට සහ ගාසා තීරයට වෙන් කළ ඩොලර් මිලියන 200ක ආර්ථික ආධාර අත්හිටුවා, වෙනතකට යොමු කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම රට ලබාදෙන මූල්‍යාධාර… Read More

Gossips

‘කුඩු සුරේන්’ ඝාතනය කළ ‘ලක්ෂ්මන්’ කොට්ටාවේදී එස්.ටී.එෆ්. අත්අඩංගුවට

2010 වසරේ නුගේගොඩ ගුවන් පාලම අසළ දී කුඩු සුරේන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හර්බි ලක්ෂ්මන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, කොට්ටාව… Read More

Gossips

හිරු ධර්ම ප්‍රදීපය අද ඇඹිලිපිටිය සංඛපාල පුරාණ රජමහා විහාරස්ථානයේදී (සජීවී විකාශය සහිතයි)

හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්. ඒ, සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු… Read More

Gossips

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

සම්බුදු ශාසනයේ සුරක්ෂිතභාවය උදෙසා වැදගත් පියවරකට යොමුවූ සුපින්වත් දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත්වනවා. ශාසනික ප්‍රතිපත්තිවලට අනුව භික්ෂූන් වහන්සේලා පසුවස්… Read More

Gossips

ට්‍රම්ප්, රාජ්‍ය ලේකම්ගේ උතුරු කොරියානු චාරිකාව නවතයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ උතුරු කොරියානු චාරිකාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේ නවතා දමා තිබෙනවා. ඒ, උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක්… Read More

Gossips

අපනයන ආනයන පරතරය ඇති කර ගැනීමෙන් රුපියලේ අවප්‍රමාණය පාලනය කර ගත හැකියි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ ඉතිහාසයේ අවම අගය වාර්තා කළා. මහබැංකු විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 162 යි ශත 11 ක් ලෙසයි. මෙලෙස රුපියල අවප්‍රමාණවීම සම්බන්ධයෙන්… Read More

Gossips

ආසියානු පදක්කම් සිහිනය ?

18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ආරම්භ වී සතියක කාලයක් ගත වුවත්, ශ්‍රී ලංකාවට එකදු පදක්කමක් හෝ මෙතෙක් හිමි වී නැහැ. අද සිට තරඟ බිමට පිවිසෙන මළල ක්‍රීඩා කණ්ඩායමට හෝ ශ්‍රී ලංකාවේ අභිමානය බේරා ගැනීමට… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – සිව්වන ත්‍රී රෝද රථය වේයන්ගොඩට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More

Gossips

අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට

අයි.සී.සී. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව පළමු තැන හිමි කරගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාව, දෙවන ස්ථානයේ පසුවන අතර, 3 වන 4 වන සහ 5 වන ස්ථාන පිළිවෙලින් හිමිකරගෙන සිටින්නේ ඕස්ට්‍රේලියාව,… Read More

Gossips

පළාත් සභා ඡන්ද විමසීම ගැන නිර්දේශ ලබාදීමට පංච පුද්ගල කමිටුවක්

පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කරන බව කථා නායක කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුල එම කමිටුවේ… Read More