Gossips ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් අයි.එස්. නායකයා මරුට ඇෆ්ගනිස්ථානයේ අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබුසාද් එර් හාබි ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෙරේදා පාකිස්ථාන දේශසීමාවේ… Read More
Gossips බදුල්ලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් බදුල්ල – අලුගොල්ල ප්‍රදේශයේදී අද (27) උදෑසන ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් මේ වනවිට ප්‍රතිකාර… Read More
Gossips නව හැවිරිදි දරුවාට අතවර කළ තරුණයාට වැඩ වරදි පාන් ගෙන ඒම සඳහා වෙළෙඳ සැලකට ගිය 9 හැවිරිදි පිරිමි දරුවකු යතුරුපැදියක නංවාගෙන පාළු ඉඩමකට ගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 22 හැවිරිදි තරුණයකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු… Read More
Gossips නල්ලූර් කෝවිලේ දේව පූජාවට බැතිමතුන් විශාල පිරිසක් (ඡායාරූප) යාපනය – නල්ලූර් කෝවිලේ පැවැත්වෙන දේව පූජාව සහභාගිවීම සඳහා ලක්ෂයකට ආසන්න බැතිමතුන් පිරිසක් එක්ව සිටිනවා. මේ සඳහා ඉන්දියාවේ සිට පූජකවරුන් 500 ක් සහ බැතිමතුන් විශාල සංඛ්‍යාවක්ද පැමිණ ඇති බවයි හිරු… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම්ට සිතාසි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ සැප්තැම්බර් මස 10 වන දින පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ, ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ… Read More
Gossips ලෝක කැරම් පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට දකුණු කොරියාවේ පැවති ලෝක කුසලාන කැරම් තරඟාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ අවසන් තරඟයේදි ඉන්දියාව වට 2ට එකක් ලෙස පරාජයට පත් කරමින්. මේ අතර කාන්තා අංශයේ අනුශුරතාව ද ශ්‍රී… Read More
Gossips හඳුනා නොගත් රෝගවලින් දුක් විඳින එකම පවුලේ දියණියෝ හඳුනා නොගත් රෝගීතත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින එකම පවුලේ දියණියන් තිදෙනෙකු පිළිබද සංවේදී පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වර්තා වනවා. පිළිවලින් ඉමාෂි සෙව්වන්දි , ඉෂාරා සෙව්වන්දි, ඉසුරික සෙව්වන්දි… Read More
Gossips විමල්ගෙන් සජිත්ට අභියෝගයක් තමා සමග සජීවී රූපවාහිනි සංවාදයකට පැමිණෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ට අභියෝගයක් කළා. ඒ, පිළියන්දල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්…. Read More
Gossips වැටුප් කොමිසම අද රැස්වේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් පත් කළ වැටුප් කොමිසම ප්‍රථම වරට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතයි. එහිදී එම කොමිසමට පත්… Read More
Gossips විරෝධතාකරුවන් පිරිසක් මින්නේරිය වනජීවී කාර්යාලය වටලයි විරෝධතාකරුවන් පිරිසක් ඊයේ පස්වරුවේ මින්නේරිය වනජීවී කාර්යාලය වටලා තිබෙනවා. ඒ, මින්නේරිය වනෝද්‍යානය තුළ පිහිටි වැවක මසුන් මරමින් සිටි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ… Read More