Gossips ගලහ උණුසුම පාලනය කෙරේ – පොලිස් ඇඳුමෙන් වෛද්‍යවරයා මුදා ගනී මහනුවර – ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවෙකු මියයාමත් සමඟ එම රෝහල් භූමියේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කර තිබෙනවා. කලහකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා… Read More
Gossips මින්නේරියේ වනජීවී නිලධාරීන්ට පහරදුන් 12ක් අත්අඩංගුවේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජිවි නිලධාරින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය… Read More
Gossips ජනපති බිම්ස්ටෙක් සමුළුවට බහුආංශික, තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුල පිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිව්වන සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (29) පෙරවරුවේ දිවයිනෙන්… Read More
Gossips කොමසාරිස්ගේ නියෝගය නොතකා කළ වඟුරු බිම් ගොඩකිරීම තලවතුගොඩ සිට හෝකන්දර දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි විශාල වගුරු බිමේ අක්කර ගණනවක් දේශපාලනඥයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත සුක්ෂමව ගොඩකරන බව අප මුල්වරට හෙළි කළේ 2017 වසරේ ජුලි මස 08 වැනිදායි…. Read More
Gossips Update – ගලහ රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස විසුරවන්න කඳුළු ගෑස් ප්‍රහාරයක් ගලහ මූලික රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස විසුරවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ප්‍රතිකාර සඳහා එම රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් පමණ වයසැති… Read More
Gossips රාමඤ්ඤ නිකාය ජනපති හමුවේ සංඝාධිකරණය පිහිටුවීමට බලය ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නියෝජනය කරන මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත අද පස්වරුවේ සංදේශයක් භාර දුන්නා. ඒ, ජනාධිපති නිල නිවසට පාගමනින් වැඩම කරමින්…. Read More
Gossips රජයට දිගුකාලීන දේශපාලන, ආර්ථික දැක්මක් නැහැ – අනුර යාපා වත්මන් රජයට දිගුකාලීන දේශපාලන, ආර්ථික දැක්මක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රථමවරට මෙම ඒකකයේ… Read More
Gossips මුස්ලිම් දේශපාලනඥයින්ට LTTE ආයුධ ලබාදී ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශ ගැන විවිධ අදහස් එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව පැවති ආයුධ ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින්ට ලබාදී ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා. Read More
Gossips කොමසාරිස්ගේ නියෝගයට නොතකා කළ වඟුරු බිම් ගොඩකිරීම තලවතුගොඩ සිට හෝකන්දර දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි විශාල වගුරු බිමේ අක්කර ගණනවක් දේශපාලනඥයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත සුක්ෂමව ගොඩකරන බව අප මුල්වරට හෙළි කළේ 2017 වසරේ ජුලි මස 08 වැනිදායි…. Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 6වන ත්‍රී රෝද රථය බිංගිරියට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More