Gossips

අලුත් සහල් මංගල්‍යයට ජනපති පොළොන්නරුවේදී එක්වෙයි

පසුගිය කාලසීමාවට සාපේක්ෂව වැඩිම වී අස්වැන්න මෙවර මහා කන්නයේදී ලබා ගත හැකිවූයේ රජයේ දක්ෂතාවය නිසා නොව, ස්වභාවධර්මයේ ආශිර්වාදයෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා… Read More

Gossips

විදුලි අර්බුදයට විසදුම් දෙන්න යලි කමිටුවක්

පවතින විදුලි අර්බුදය විසදීම සදහා ගත හැකි කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා…. Read More

Gossips

විරෝධතාවයක් හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය වැසේ

දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. ආදේශක, අනියම් හා තාවකාලික සේවකයින් ස්ථිර කරන ලෙස… Read More

Gossips

දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඊට අදාළ ගැසට් නිවේදනයට අද පෙරවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් අත්සන් කරනු ලැබුවා. 2014 වසරේ අප්‍රේල් මස 11 වනදා ආරම්භ කෙරුණු… Read More

Gossips

අවුරුදු 04ක දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ අයෙක් අත්අඩංගුවට

තණමල්විල, කිතුල්කෝටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතරයි මාස දහයක් වයසැති පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට… Read More

Gossips

මන්ත්‍රී විජේදාසගෙන් ප්‍රකාශ ගන්න දූෂණ සොයන ජනපති කොමිසමේ නිලධාරින් නිවසට

2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගෙන් ප්‍රකාශ ලබාගෙන… Read More

Gossips

අලුත් අවුරුද්දට ගෙදර යන්න ප්‍රවාහන පහසුකම් රැසක්

එළඹෙන සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මකයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අතිරේක දුම්රිය ගමන්වාර 65 ක්, ඒ අනුව ධාවනයට එක්කර ඇති බවයි…. Read More

Gossips

වර්ජනය අසාර්ථකයි බස් ධාවනය සාමාන්‍ය පරිදි

බස් රථ සේවකයන් අද ආරම්භ කළ වර්ජනය අසාර්ථක බවට වාර්තා වනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. යෝජිත නව දඩ ක්‍රමයට විරෝධය පළ කරමින් සමස්ත… Read More

Gossips

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ

ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ක්‍රීඩා පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් ඉහළ නැංවීම සහ එම පනත යටතේ වැරදිකරුවන් වන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ශක්තිමත්… Read More

Gossips

17 හැවිරිදි තරුණයෙක්ට මරු කැඳවූ අනතුර

අනුරාධපුර, රබෑව, ගිනිකටු වැව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ විදුලි කණුවක… Read More