Gossips

අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙක් මරුට

යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා බිළිඳෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ අනතුරට සිදුව ඇති අතර එම දරුවාගේ වයස අවුරුද්දක් පමණ වන බවයි. දරුවා… Read More

Gossips

නාගරික කසලවලින් නිපදවන කාබනික පොහොරවල ප්‍රමිතිය ගැන වාර්තාවක් කැදවයි

නාගරික කසල වලින් නිපදවනු ලබන කාබනික පොහොරවල සංයුතිය පිලිබද විද්‍යාත්මක විමර්ශනයක් වහාම සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ එම පොහොරවල කැඞ්මියම්… Read More

Gossips

මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෝමාගමදී සහ බණ්ඩාරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ කිහිපයක් විශේෂ කාර්ය… Read More

Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි මුලික වටයේ පළමු තරගයෙන් ශ්‍රීලංකාවට විශිෂ්ඨ ජයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ අද පැවතී රග්බි මුලික වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් හිමිකර ගෙන තිබෙනවා. ඒ ලකුණු 68 ට 0ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින්. තරගයේ පළමු අර්ධය නිමාවුණේ… Read More

Gossips

කිළිනොච්චියේ මුහමාලේ වැසියන්ට මාතා දෙවගනගේ පිළිමය හමුවෙයි

කිළිනොච්චියේ මුහමාලේ වැසියන්ට වසර දහයකට පසුව ඔවුන්ගේ දේවස්ථානයක තිබූ මාතා දෙවගනගේ පිළිමය කැළයකින් හමු වී තිබෙනවා. මුහමාලේ ඇතුළු ප්‍රදේශයේ යුද ගැටුම් ඉතා බහුලව තිබූ කාලයේදී දේවස්ථානයද විනාශ… Read More

Gossips

මැතිව්ස් යලි පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් කොළඹ කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර ඊයේ (29) මහනුවර පල්ලෙකැලේ පිටියේ පැවැත්වුනා. එහි දී කොළඹ කණ්ඩායම කඩුලු… Read More

Gossips

විශේෂඥ වෛද්‍යවරුන්ට විශ්‍රාම යෑමට තවත් වසර 3 ක්

විශේෂඥ වෛද්‍යවරයෙකු විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින්… Read More

Gossips

ජනපති සහ මියන්මාර ජනපති අතර හමුවක්

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් සිව්වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව නේපාලයේ කත්මන්ඩු නුවරදී අද ආරම්භ වනවා. ඊට සහභාගිවීම සඳහා එරටට ගොස් සිටින ජනාධිපති… Read More

Gossips

‘‘සර්පයාගේ’’ ෆේස්බුක් ගිණුම ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

රත්නපුර තිපුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයාගේ ෆේස්බුක් ගිණුම තවදුරටත් යාවත්කාලීන කිරීම පිළිබඳව සොයාබලා… Read More

Gossips

ඉරානයට යළි ඇමරිකාවෙන් සම්බාධක

ඉරානයට යළි සම්බාධක පැනවීමට ඇමරිකාව සුදානම් වනවා. ඉරානය සමඟ පැවැති න්‍යෂ්ටික ගණුදෙනුවෙන් ඇමරිකාව ඉවත්වීමට පසුගියදා තීරණය කළේ ප්‍රතිපත්ති ගැටලුවක් හේතුවෙන්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් සහ ඊශ්‍රායලයේ… Read More