Gossips

කඩොලාන කැපූ 8 දෙනෙකු මන්නාරමේ දී අත්අඩංගුවට (ඡායාරූප)

මන්නාරම – වන්කාලේ කලපු ප්‍රදේශයේ කඩොලාන කපමින් සිටි 8 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී කපා ඉවත් කරන ලද කඩොලාන ශාක තොගයක් සහ උපකරණ කිහිපයක් ද ඊයේ නාවික හමුදා භාරයට… Read More

Gossips

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදෙන ණය පොලී අනුපාතිකය පහළට

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදෙන ණය පොලී අනුපාතිකය සියයට 2 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අරලියගහ… Read More

Gossips

කසල කළමනාකරණයට කමිටුවක්

කසල කළමනාකරණය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමට, අමාත්‍යවරුන් තුන්දෙනෙකුගෙන් යුත්, කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අභ්‍යන්තර හා ස්වදේශ… Read More

Gossips

මොහොමඩ් නසීම් ලබන 24 තෙක් රිමාන්ඩ්

පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී යළි දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගත් මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් ලබන 24 වනදා දක්වා… Read More

Gossips

සිංහල ගීතයේ ලයාන්විත සංගීතවේදියා අද අවසන් ගමන් යයි

සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා 8 වැනි දින සංගීත ජිවිතයට පමණක් නොව ජිවන ගමනටද සමුදුන්නා. බොහෝ ගායක ගායිකාවන් එදත් අදත් ගයන සුමිහිරි ගීත සදහා ලයාන්විත… Read More

Gossips

අද රාත්‍රියේ වැසි බර කාලගුණ තත්ත්වයක්

අද(10) මධ්‍යම රාත්‍රියේ සබරගමුව,මධ්‍යම,ඌව සහ දකුණ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අමතරව කෙටි සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි… Read More

Gossips

ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

මරදන්කඩවල – තිරුක්කොන්ඩියාමඩු මාර්ගයේ සි.පී පුර ප්‍රදේශයේදී ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අද දහවල් සිදුවූ මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව… Read More

Gossips

හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යළි රිමාන්ඩ්

මාකඳුරේ මදුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කල හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර ලබන 22 වැනිදා දක්වා යලි රිමාන්ඩ් කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. Read More

Gossips

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු 2019 වර්ණවත් වන්නේ මෙහෙමයි

හිරුත් එක්ක තුන්සිංහලයේ අවරුදු ශ්‍රි ලාංකේය මහා සංස්කෘතික මංගල්‍යය හෙවත් ”සිංහල හින්දු නව අවුරුදු උදාව” මෙවරත් හිරු ටී.වී අප උත්සවශ්‍රීයෙන් සමරන්නට නිර්මාණශීලි සැළසුම්පත් සකස්කර තිබෙනවා…. Read More

Gossips

නිදහස් පක්ෂ, පොහොට්ටු තවත් සාකච්ඡාවක් මැයි 9 වනදා

නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි. මීට පෙර දෙපාර්ශවය අතර සාකච්ඡාවට දෙකක් පැවතුණ… Read More