Gossips Hiru Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ සම්මානනීය රන් සම්මාන මංගල්‍යයේ මාධ්‍ය හමුව දශක හතකට වැඩි කාලයක් ඉක්මවූ ලාංකේය සිනමාවංශයේ ප්‍රේක්ෂකයාගේ මනදොල පිනවා සිනමා රසිකත්වයක් තබාගත් සිනමාවේ නුතන කාල පරාසය හුදකලා බවක් ගෙන තිබේ. එවන් මොහොතකින් සිංහල සිනමාව මුදවා යලිත් සිනමාවේ… Read More
Gossips මහියංගනයේ පියෙකු සහ දියණියක සියදිවි හානිකර ගැනීමට හේතුව පවුල් ආරවුලක් මහියංගනයේ පියෙකු සහ දියණියක, සියදිවි හානි කර ගැනීමට හේතුව පවුල් ආරවුලක් බව අනාවරණය වී තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන තිබුණේ 31 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 11 හැවිරිදි දියණියයි. ඇයගේ මව මීට වසර… Read More
Gossips ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි උතුර, නැගෙනහිර, ඌව, සහ උතුරුමැද පළාත්වලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට අද පස්වරුවේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට… Read More
Gossips අධ්‍යාපන ඇමතිගෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට උපදෙස් පාසල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය හඳුනා ගැනීමේ වගකීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා ඇති වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අධ්‍යාපන… Read More
Gossips බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ඇතුළු හිමිවරුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය… Read More
Gossips ශ්‍රාවස්තිපුරදී අදත් දුම්රිය අනතුරක් වැළකේ (ඡායාරූප) අනුරාධපුර – ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදී සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වළකා ගැනීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නිළධාරින් සමත්ව තිබෙනවා. කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක්… Read More
Gossips වත්තලදී ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂිකව පහරදෙයි සිල්ලර වෙළඳසලක් අසලදී කිසියම් පිරිසක් ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා. වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තා… Read More
Gossips ETI ප්‍රතිව්‍යූහගත කිරීමේ පෙත්සම් විභාගයට මැදිහත් වන්න අවසර දෙන්නැයි තැන්පත්කරුවන් ඉල්ලයි ETI මුල්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා කොළඹ වානිජ මහාධිකරණයේ ගොනුකරනු ලැබු පෙත්සම සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා එහි තැන්පත්කරුවන්ට අවසර ලබාදීම පිළිබඳ තීරණය ලබන නොවැම්බර් පළවනදා ප්‍රකාශයට… Read More
Gossips යාල කලාප – 01 මාස දෙකකට වැසේ පවතින වියළි කාලගුණ තත්ත්වය සහ වන සතුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 කොටස මාස දෙකක කාලයක් සඳහා වසා දැමීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. කෙසේ… Read More
Gossips තම්මැට්ටාව වැවෙන් ගොඩගත් ගුරුවරයා (ඡායාරූප) එප්පාවල – තම්මැට්ටාව වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකුගේ සිරුරක් වැව් පාවෙමින් තිබියදී සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාව – රෝහල ඉදිරිපිට පදිංචි 54 හැවිරිදි ගුරුවරයෙක්… Read More