Gossips ගලහ සැකකරුවන් හඳුනා ගනී ගලහ මූලික රෝහලට අලාභ හානි සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. ගලහ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි. පසුගිය 28 වන දා ගලහ ප්‍රාදේශීය… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 09වන ත්‍රිරෝද රථය පිළියන්දලට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
Gossips ආසියානු සංවර්ධන බැංකුවෙන් බිලියන 3ක් ආසියානු සංවර්ධන බැංකුව මගින් ඉදිරි තුන් වසර තුළ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3ක සංවර්ධන මූල්‍යාධාර ලබාදීමට එකඟ වී තිබෙනවා. එහි උප සභාපති වෙන්කල් ෂෑන් ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයකින්… Read More
Gossips පැරණි සැළසුම අනූව සේරුවිල පූජා නගරය සංවර්ධනයට පියවර සේරුවිල පූජා නගරයේ පැරණි සැළසුම අනූව එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද සේරුවාවිල පැවති ආගමික වැඩසටහනකින්… Read More
Gossips අන්තරේට ඇමති විජේදාසගෙන් පිළිතුරු විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සිටින මැර කණ්ඩායම වන්නේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු… Read More
Gossips ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක විවාදයකට එන්නැයි මන්ත්‍රී විමල්ගෙන් ඇමති සජිත්ට ඇරයුම් උදා ගම්මානයක නොව ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක තමන් සමග විවාදයට එන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා…. Read More
Gossips ජපන් රැකියා පෙන්වා මුදල් ගැරූ ජාවාරම හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ කලක පටන් නීති විරෝධීව විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුනා. ජපන් ජාතිකයෙකුගේ මුලිකත්වයෙන් ජපානයේ රැකියා ලබා දිය හැකි බව… Read More
Gossips බිම්ස්ටෙක් සභාපතීත්වය ජනපතිට බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් පස්වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද පිරිනැමුණා. ඒ, නේපාලයේ – කත්මණ්ඩු… Read More
Gossips ඥානසාර හිමිගේ, අභියාචන ඇපෑල ඉවත දමයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදුන් සිරදඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කිරීමට මැදිහත්විය නොහැකි බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා. ඒ, මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කළ ඉල්ලීමක්… Read More
Gossips ශ්‍රී ලාංකික අයි.එස්. සැකකරුගේ ඉලක්ක හෙළිවේ අයි.එස්. සංවිධානයට සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ 25 හැවිරිදි ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයාට ඇප ලබාදීම එරට ප්‍රාන්ත අධිකරණය… Read More