Gossips

දළ නිළ සංචිත ඉහළට

මේ වසරේ පළමු මාස 06 අවසානයේ දළ නිළ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 9.3 දක්වා ඉහළ ගිය බව මහබැංකුව ප්‍රකාශ කළා. එය මැයි මාසයේ සටහන් වුණේ ඩොලර් බිලියන 8.8ක් ලෙසයි. වසරේ පළමු භාගය තුළ සංචාරකයන් එකොළොස් ලක්ෂ… Read More

Gossips

යුධ, ගුවන්, නාවික විරුවන් එකට එක්වූ සුපිරි තූර්ය වාදක කණ්ඩායම වැඩ පෙන්වූ හැටි

රුසියාවේ පැවැත්වෙන තූර්ය වාදක කණ්ඩායම් අතර තරඟයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම එක්ව තිබෙනවා. එම කණ්ඩායම සිය දක්ෂතාව මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර ලොව ඕනෑම තැනක… Read More

Gossips

උදලු මිටි පහරින් අවසන් වූ දෙදරු පියාගේ ජීවිතය (ඡායාරූප)

උදලු මිටකින් පහර දී දිඹුලාගල, නවමිල්ලාන ප්‍රදේශයේදී ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අරණගංවිල පොලිසිය පවසන්නේ 31 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. ඝාතනය සම්බන්ධයෙන්… Read More

Gossips

සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට බේකරි හිමියන් සූදානම්

තිරිඟු පිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදාළ මිල ගණන් නිළ වශයෙන් තමන් වෙත ලැබුණු පසු සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

අද මධ්‍යම රාත්‍රියේ සිට ඖෂධ වර්ග කිහිපයක මිල පහළට

පිළිකා රෝගීන් සඳහා ලබාදෙන මිල අධික ඖෂධ වර්ග 10ක සහ තවත් ඖෂධ වර්ග 13ක මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මේ අතර අදාල ඖෂධ වර්ග වලට අමතරව වෛද්‍ය උපකරණ වර්ග… Read More

Gossips

පුතුන්ගේ ගැටුමකට මැදි වී හෝකන්දර මවක් මිය යයි

තියුණු ආයුධයකින් කළ පහරදීමකින් හෝකන්දර – සිංහපුර ප්‍රදේශයේදී කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ 78 හැවිරිදි තැනැත්තියක් බවයි පොලීසිය… Read More

Gossips

වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු මරුට (ඡායාරූප)

මඩකලපුව, වෙල්ලාවලි, මලයකට්ටු ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ඊයේ (31) සිදුවූ මෙම වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක තරුණයෙක්. අප වාර්තාකරු… Read More

Gossips

තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කළේ මිල ඉහළ දමන ලෙස අදාළ සමාගම තමන් වෙත දැනුම් දුන් බවයි. Read More

Gossips

නේපාලයට මෝදිගෙන් දුම්රිය මගක්

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ඉන්දියාව දක්වා දුම්රිය මාර්ගයක් තැනීම සඳහා සහය වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ නේපාල බලධාරීන්ට ප්‍රතිඥාවක් ලබාදුන්නා. එමගින් දෙරට අතර මගී සහ භාණ්ඩ හුවමාරුව… Read More

Gossips

තෙල් ගවේෂණ නෞකාවක් අද දිවයිනට

ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා පර්යේෂණ නෞකාවක් අද දිවයිනට පැමිණෙනවා. පැනමා ධජය යටතේ ලියාපදිංචි බී.ජී.පී. පයනියර් නැමති මෙම නෞකාව මෙරට මුහුදු තටකවල භූ විද්‍යාත්මක… Read More