Gossips

රුසියාවේ ගුවන් අනතුරක් – 18 කට තුවාල

රුසියාවේ – සෝචි ගුවන්තොටුපලේ දී මොස්කව් සිට පැමිණි බෝයිං 737 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් අද අනතුරකට ලක්වුණා. අයහපත් කාලගුණය හේතුවෙන් යානය ධාවන පථයෙන් ඉවතට ගොස් ඇදී ඇති අතර පසුව එය ගිනි ගැනීමකට… Read More

Gossips

19 න් හිටපු ජනපතිවරුන්ට, ජනපතිවරණයට තරග කිරීමට බාධාවක් නැහැ

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා හිටපු ජනාධිපතිවරුන්ට යළිත් ජනාධිපතිවරණයකට තරග කිරීමට බාධාවක් නොමැති බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා. ඔවුන් අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

බී.ජේ.පී නායකයෙකුගේ පුතෙකු බීමතින් රිය පදවා සිව් දෙනෙකු අනතුරට ලක්කරයි

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයෙකුගේ පුතෙකු සිදුකළ රිය අනතුරකින් ඉන්දියාවේ – ජායිපූර්හි පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු බීමතින් රිය… Read More

Gossips

නිදන් හාරමින් සිටි පුද්ගලයින් 4 ක් අත්අඩංගුවට

ඇඹිලිපිටිය – පනාමුරේ – 5 කණුව ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක නිදන් හාරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු පොලීසිය අද අලූයම අත්අඩංගුවට ගත්තා. ඔවුන් නිදන් හැරීම සදහා යොදා ගත් භාණ්ඩ තොගයක් ද එහිදී පොලිස්… Read More

Gossips

ජර්මනියේ පිරිපහදුවක පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 2000 ක් ඉවත් කර ගනී

දකුණු දිග ජර්මනියේ ඉන්ධන පිරිපහදුවක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමත් සමග ඒ අවට පදිංචිකරුවන් 2000 ක් පමණ ඉවත් කර ගැනීමට ආරක්ෂක අංශ… Read More

Gossips

කොත්තුවක මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට කොත්තුවක මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ නැංවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම… Read More

Gossips

ලසිත් මාලිංග යළි ශ්‍රී ලංකා සංචිතයට

වසරක පමණ කාලයක් ජාත්‍යන්තර තරගවලට සහභාගි නොවූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා. ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ… Read More

Sports

2018 ලෝක ශූර කැරම් කණ්ඩායම අද සිරස මූලස්ථාන පරිශ්‍රයට

COLOMBO (News 1st) – 2018 කැරම් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති අංශයට පැමිණියේ ය. ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින් දකුණු කොරියාවේ පැවති ලෝක කුසලන කැරම් තරගාවලියේ ශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලය උණුසුම් ලෙස පිළිගත්තේ ය. ලෝක කුසලාන […]
The post 2018 ලෝක ශූර කැරම් කණ්ඩායම අද සිරස මූලස්ථාන පරිශ්‍රයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉන්දියන් සාගරයේ රික්ටර් මාපාංක 5.5 භූ කම්පනයක් සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම භූ කම්පන තත්වයෙන් ශ්‍රී… Read More

Gossips

ශ්‍රී ලංගම ආරම්භ කළ වර්ජනයට ඇල්පිටියත් එක්වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඇල්පිටිය ඩිපෝවේ සේවකයින් අද (01) පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කළා. තංගල්ල – අම්බලන්තොට සහ ගාල්ල ඩිපෝවල සේවකයින් ද පසුගිය දා වර්ජනයක් ආරම්භ කළේ වැටුප් ගැටළුවක් මුල්… Read More