Gossips A380 යානයක් කටුනායකට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානයක් වන A380 යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා. අද අලුයම මෙම යානය ගොඩබස්වා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අබුඩාබි බලා ගමන් කරමින් තිබියදීයි…. Read More
Gossips බෝට්ටුවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප) මන්නාරමට ආසන්න උතුරු මුහුදේදී ධිවර බෝට්ටුවක් තුළ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තුන් දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයෙන්… Read More
Gossips කිරිඳිවැල අනතුරකින් දෙදෙනෙකු මරුට කිරිඳිවැල – හංවැල්ල – ඌරාපොල මාර්ගයේ මැද්දේගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ කුඩා දැරියක් මියගොස් තිබෙනවා. රියදුරුට නින්ද යෑම හේතුවෙන් තාප්පයක… Read More
Gossips දකුණු පළාතේ ශ්‍රී ලංගම බස් සේවක වර්ජනය තවදුරටත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දකුණු පළාතේ ඩිපෝ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට උඩුගම ඩිපෝවේ සේවකයින්ද අද එක්වුණා. මෙලෙස දකුණු පළාත තුළ ඇති ඩිපෝ සියල්ලේම මේ වනවිට වර්ජනය ක්‍රියාත්මක බවයි… Read More
Gossips ගලහ රෝහලේ දේපලවලට හානි කළ 7ක් අත්අඩංගුවට කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් මුල්කරගෙන පසුගියදා ගලහ මූලික රෝහලේ දේපලවලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා 3 ක් සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයුතු ජනරාශිය සහ… Read More
Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 67 වන සංවත්සරය අදයි අද 67 වන සංවත්සරය සමරන ශ්‍රී ලාංකීය දේශපාලනයේ නොමැකෙන මතක සටහන් සනිටුහන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය සිදුවූයේ 1951 වසරේ සැප්තැම්බර් 2 වනදායි. ඒ, එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ අමාත්‍යවරයෙකු… Read More
Gossips ත්‍රිකුණාමලයේ සංවර්ධනයට සිංගප්පූරු සමාගමකින් සැළසුමක් – අගමැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා සිංගප්පූරු සමාගමක් සමග එක්ව සැලසුමක් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මඩකලපුව – කල්කුඩා ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට… Read More
Gossips පාන් මිල ගැන තීන්දුවකට බේකරි හිමියන් හෙට රැස්වේ තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ නංවන බවට තිරිගු පිටි නිෂ්පාදන සමාගම් මේ වනතෙක් ලිඛිතව දැනුම්දීමක් සිදුකර නොමැති බැවින් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදුනොකරන බව සමස්ත… Read More
Gossips පොතුවිල් ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 3 ක් තවමත් අතුරුදන් පසුගිය ජුනි මස දෙවනදා පොතුවිල් – උල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් තුන්දෙනෙකු අතුරුදන් වී මාස තුනක් ගතව ඇතත්, ඔවුන් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව ඔවුන්ගේ ඥාතීන් පවසනවා. එදින… Read More
Gossips අද සිට ‘‘බී.ජී.පී. පයනියර්’’ තෙල් ගවේෂණය අරඹයි ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා පැමිණි පර්යේෂණ නෞකාවක් අද, සිය මෙහෙයුම් ආරම්භ කරනවා. පැනමා ධජය යටතේ ලියාපදිංචි බී.ජී.පී. පයනියර් නැමති මෙම නෞකාව මෙරට මුහුදු තටකවල භූ… Read More