Gossips

රට ගොඩනැගීමට ඇති ප්‍රධාන බාධාවක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

වංචාව දූෂණය මෙන්ම මහජන නියෝජිතයින් තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම රට ගොඩනැගීමට ඇති ප්‍රධාන බාධාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ… Read More

Gossips

එජාපයේ කුමන්ත්‍රණයක් ගැන විපක්ෂයෙන් හෙළිදරව්වක්

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට අනුමාන කරන එක්සත් ජාතික පක්ෂය, ඔහුට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More

Gossips

ශ්‍රීලන්කන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමයෙන් චෝදනාවක්

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉදිරි කටයුතු සදහා උපදෙස් ගැනීමට බලහත්කාරයෙන් පත් කෙරුණු විදේශීය ආයතනයට තවදුරටත් මුදල් ගෙවීමට ගුවන් සමාගම තව දුරටත් මුදල් නොගෙවිය යුතු බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම්… Read More

Gossips

ඉන්ධන මිලේ වෙනසක් නෑ

ඉන්ධන මිල වෙනස් නොවන බවට මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. මිල සූත්‍රයට අනුව මසකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කරන කමිටුව අද (10) රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණය… Read More

Gossips

රට සංවර්ධනය කරා ගෙන යාමේ අභියෝගයක් ගැන ජනපති කියයි

දූෂණය, වංචාව, අකාර්යක්ෂමතාව සහ මහජන නියෝජිතයින් වගකීම් අත්හැරීම හේතුවෙන් රට සංවර්ධනය කරා ගෙන යාමේ අභියෝගයක් මතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව මහා නගර සභාව සඳහා අලුතින්… Read More

Gossips

සුපිරි වෙළඳසැලකට ඇතුල්වූ කාන්තාවන් දාපු සෙල්ලම

අම්බලන්ගොඩ පරගහතොට ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණෙන කාන්තාවන් තිදෙනෙකු එහි භාණ්ඩ සොරාගෙන තිබෙනවා. මෙලෙස කාන්තාවන් සොරකමේ යෙදෙන අයුරු එහි සවිකර තිබූ CCTV ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්…. Read More

Gossips

ලොවම බලා සිටින අද IPL ගැටුමට සුපිරි මාලි එනවාද?

ලොවම බලා සිටින අද IPL ගැටුමට සුපිරි මාලි එනවාද?.. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 24 වන තරඟය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් කණ්ඩායම අතර තරඟය අද මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව… Read More

Gossips

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දුම්රියෙන් බෙලිඅත්තට

පසුගියදා විවෘත කෙරුණු මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ වනවිට එක්ව සිටිනවා. පස්වරු 6.15 ට පමණ විපක්ෂ නායකවරයා මාතර දුම්රිය ස්ථානයෙන් කොළඹ සිට… Read More

Gossips

ණය පොලී අනුපාත සියයට 2 කින් පහළට

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් අයකරගන්නා ණය පොලී අනුපාතය සියයට දෙකකින් අඩුකිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය… Read More

Gossips

බස් සේවකයින් පරාජය භාරගනී

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය අද දින ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත බස් වර්ජනය අසාර්ථක වුණා. ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේදීයි. ඒ, යෝජිත දඩ මුදල් ඉහළ නැංවීමට විරෝධය පළ… Read More