Gossips

13, 14 සුරාසැල් වැසේ

සිංහල හින්දු අලූත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ මස 13 සහ 14 යන දිනවල සුරාසැල් වසා තබනු ඇති. Read More

Gossips

පළාත් කිහිපයකට අදත් ගිඟුරුම් සහිත වැසි

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්ක වල ස්ථාන… Read More

Gossips

බොරතෙල් බැරලයක මිල ඉහළ ගියත් ඉන්ධන මිලෙහි වෙනසක් නෑ -මුදල් අමාත්‍යාංශය

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පසුගිය මාසයට වඩා ඇමරිකන් ඩොලර් 7 කින් ඉහළ ගොස් තිබුනද ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය… Read More

Gossips

බීමත් රියදුරන් අල්ලන මෙහෙයුම අදින් ඇරඹේ, පොලීසියට ස්වසන නළ 25,000ක්

උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද (11) සිට ලබන 20 වනදා දක්වා සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මූලස්ථානයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More

Gossips

මාලදිවයින් භාරයේ සිටි ධීවරයින් 21 දෙනෙකු දිවයිනට

මාලදිවයින් රජය භාරයේ සිටි මෙරට ධීවරයින් 21 දෙනෙකු අද (11) රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිතයි. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේ ලක්රජය මාලදිවයින සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස… Read More

Gossips

අනාගතය උදෙසා සංවර්ධන ව්‍යාපෘති සිදුකළ යුතු බව විපක්ෂ නායක කියයි

සංවර්ධන ව්‍යාපෘති සිදුකළ යුත්තේ අනාගතය ගැන සිතා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. පසුගියදා විවෘත කෙරුණු මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ පස්වරුවේ එක්වෙමිනුයි… Read More

Gossips

ආනයනික මිදි, ඇපල් සහ දොඩම්වල තහනම් වල්නාශක සංඝටක

දැනට වෙළඳපොලේ පවතින ආනයනික ඇපල්, මිදි සහ දොඩම්වල පරීක්ෂා කළ සාම්පලවල ශ්‍රී ලංකාවේ තහනම් පලිබෝධ නාශක සංඝටක අඩංගු බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ යැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක… Read More

Gossips

අභ්‍යවකාශයේ කළු කුහරයක ප්‍රථම ඡායාරූපය නිකුත්වේ

අභ්‍යවකාශයේ අභිරහස් අතරින් එතෙක් මෙතෙක් මිනිසාගේ දැඩි කුතුහලයට ලක්ව තිබූ කළු කුහරයක පළමු සැබෑ ඡායාරූපය නිකුත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. විර්ගෝ ඒ මන්දාකිනියේ මධ්‍යයේ මෙම… Read More

Gossips

කෝලි තුන්වන වරටත් විශිෂ්ඨයා වෙයි

2018 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි නම් කිරීමට ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේ පිතිකරුවෙකු ලෙස ඔහු ලකුණු 2735 ක් රැස් කරගෙන ඇත්තේ 68.37 ක… Read More

Gossips

IPL පිටියේ තියුණු සටනකින් මුම්බායි කණ්ඩායමට තවත් සුපිරි ජයක්

IPL පිටිය සැණකෙළියක් කරමින් ඊයේ පැවති තවත් සුපිරි තරඟයකින් කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කළ මුම්බායි ඉන්දියන් තියුණු ජයක් හිමිකරගත්තා. තරඟය ආරම්භයේ පටන් පිටියේ අණසක පැතිරූ… Read More