Gossips රට වෙනුවෙන්, ජනපති සියලූ පාර්ශවයන්ගේ සහය අපේක්ෂා කරයි රටේ දුගීභාවය තුරන් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට සියලූ පාර්ශවයන්ගේ සහය අපේක්ෂා කරන බව, ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්රී ලංකාවට සංවර්ධන… Read More
Gossips කොළඹින් හමුවූ ට්රැමඩෝල්වල වටිනාකම රුපියල් මිලියන 1500 ක් කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී සොයා ගත් ට්රැමඩෝල් මත්පෙති තොගය සනීපාරක්ෂක ද්රව්ය ලෙස හදුන්වා ගෙන්වා ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සහ රේගු නිලධාරින්ගේ ද මැදිහත්වීම… Read More
Gossips ජනබලය අසාර්ථක බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක කියයි ඒකාබද්ධ විපක්ෂය ඊයේ සංවිධානය කළ විරෝධතා රැළිය අසාර්ථක බව ශ්රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්ය දුමින්ද දිසානායක පවසනවා. කොළඹදී අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් අමාත්යවරයා කියා සිටියේ… Read More
Gossips ජනබලයට ලක්ෂ දෙකක් පැමිණි බව මහින්දානන්ද කියයි තමන් ඊයේ පැවැත්වූ ජනබලය කොළඹට රැළිය සදහා ලක්ෂ දෙකක පිරිසක් එක් වූ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලූත්ගමගේ මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින්…. Read More
Gossips විස්ස සම්මතයට ජවිපෙ ජනමත විචාරණයකටත් සූදානම් විධායක ජනාධිපති ක්රමය සංශෝධනයට ලක් කෙරෙන 20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සියලූ පාර්ශවවල සහයෝගය ලබාගනිමින් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ… Read More
Gossips ETI තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමයෙන් චෝදනාවක් ඊ.ටී.අයි සමාගම සතු උප සමාගම් විකුණූ මුදලින් තම තැන්පතු ලබාදීමේ හැකියාව තිබියදී එහි හිමිකරුවන් එම මුදල් ලාභ ඉපැයීමේ වෙනත් ව්යාපාරවල යොදවා ඇති බවට තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා…. Read More
Gossips අධික දාහයෙන් පීඩා විඳින දරුවාට හිරු පුවතින් පසු සුබදායී බලාපොරොත්තු රැසක් තම සිරුරේ නිපදවෙන දාහය හේතුවෙන් පීඩා විදින මිනිපේ ප්රදේශයේ ජීවත්වන නෙතුල් හර්ෂ කුමාර පිලිබදව අප අනාවරණය කලේ පසුගිය මස 11වනදායි. එතැන් පටන් අද දක්වාම නෙතුල් වෙනුවෙන් ඔහුට පිලිසරණයක් වන්නට… Read More
Gossips නීතිවිරෝධී විදේශ මුදල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප) නීතිවිරෝධී ලෙස විදේශ මුදල් තොගයක් රැගෙන යෑමට තැත්කළ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) රාත්රීදී මෙම කාන්තාව අත්අඩංගුවට… Read More
Gossips කොළඹ ජලය අවදානමක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සාමාන්ය ගෘහස්ථ පරිභෝජනයට, අත්යාවශ්ය කටයුතුවලට අමතරව,… Read More
Gossips ශ්රී ලංකා ක්රීඩිකාවන් ආසියානු දැල්පන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන්නට ශ්රී ලංකාව අද (06) සමත්වුණා. ඒ දෙවන වටයේ අද පැවති තරඟයකදී හොං කොං කණ්ඩායම පරාජය කිරීමත් සමගයි. ශ්රී ලංකාව… Read More