Gossips

විග්නේෂ්වරන්ට යළි 18 අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ එම පළාත් සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට ලබන 18 වන දා අධිකරණය හමුවේ යළි පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ, අධිකරණයට අපහාස කළ බවට ඔවුන්ට… Read More

Gossips

කිරිපැකට් මැතිසබය උණුසුම් කරයි

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජන බලය කොළඹට විරෝධතාවය අතරතුර ඊට සහභාගි වූ පිරිස් වෙත විෂ මිශ්‍ර කළ බවට සැක කෙරෙන කිරිපැකට් ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්… Read More

Gossips

ඇරැව්වල දී ඝාතනය වූ තරුණයා කොළොන්නාවේ බවට හෙළිවේ

මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී අද අලූයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ තරුණයා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිබෙනවා. 22 හැවිරිදි මිය ගිය තරුණයා ද ගැටුම් කිහිපයකට… Read More

Gossips

පුරාවිද්‍යා භූමියකදී හිමිවරු දෙනමකට විරෝධයක්

පුරාවිද්‍යා භූමියක් නිරීක්ෂණයට ගිය ස්වාමීන් වහන්සේ දෙනමක් ඇතුළු පිරිසකට විරෝධය පළ කිරීමේ සිදුවීමක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වුණා. පුරාවිද්‍යා නිලධාරීන් සහ වැලිඔය ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන්… Read More

Gossips

20-20 ගැටුම අතර මැද ආ මහේල සහ තිසරගේ හයේ ගැටුම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ අන්තර් පළාත් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය පසුගියදා නිමාවට පත් වුණේ කොළඹ කණ්ඩායමට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර දෙමින්. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ… Read More

Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගෙන් අනතුරු ඇගවීමක්

ලබන 27 වැනිදා වනවිට තැන්පතු මුදල්වලින් ලබාදීමට එකඟ වී ඇති ඉතිරි 10% ක කොටස ලබාදීමට කටයුතු නොකළහොත් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ නිවාස වටලන බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා…. Read More

Gossips

මාස් කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීම අද සිට

මේ වසරේ මාස් කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීම අද (07) සිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පොහොර සහනාධාරය සඳහා රජය මේ වසර තුළ පමණක්… Read More

Gossips

කොළඹ – බ්‍රේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක් (ඡායාරූප)

කොළඹ – බ්‍රේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හට ගත්තා. කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිනි නිවීමේ රථ 9ක් යොදා ගින්න මැඩ පැවැත්වූ බවයි. අදාළ ගින්න ඒ… Read More

Gossips

තුවාල ලැබූ වන අලියෙකුට වනජීවියෙන් ප්‍රතිකාර (ඡායාරූප)

වැලිකන්ද මගුල්පොකුණ රක්ෂිත ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා සිටි වන අලියෙකුට ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුනා. අප වාර්තාකරු සඳහන් කළේ වයස අවුරුදු… Read More

Gossips

අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

අනුරාධපුර මහ නගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියට අත්අඩංගුවට ගත් වැටුප් විෂය භාර නිලධාරිනිය ඇතුළු සිව්දෙනාට ඇප ලබාදීම අධිකරණය අද යළි ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඔවුන් ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More