Gossips

යුද හමුදාපති මඩු දේවස්ථානයේ සංචාරයක

යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක අද මන්නාරම – මඩු දේවස්ථානයේ සංචාරයක නිරත වුණා. එහිදී යුද හමුදාපතිවරයා මඩු මාතා පිළිරුවක් තැන්පත් කිරීම සහ රුක් රෝපණ වැඩසටහනකට ද එක්වූ බවයි හිරු වාර්තාකරු… Read More

Gossips

සමෘද්ධි සහ කෘෂි නිෂ්පාදන සහකාරවරුන් 16 වනදා වර්ජනයක

පරිපාලන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් එළඹෙන 16 වනදා වර්ජනයක නිරතවීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සූදානම් වනවා. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම්,… Read More

Gossips

පැකට්වල අඩංගු හෙරොයින් ප්‍රමාණයේ අඩුවක්

වෙළඳපොලේ අලෙවි කරන හෙරොයින් පැකට්ටුවක අඩංගු හෙරොයින් ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සිදුකරන විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එසේම හෙරොයින් ග්‍රෑමයක මිල, රුපියල්… Read More

Gossips

අවුරුද්දට එළවළු මිලත් අඩුවේ

අස්වනු වැඩි වශයෙන් වෙළඳපොලට ලැබීම නිසා මේ වනවිට එළවළු මිල සීග්‍ර ලෙස පහළ බැස ඇති බව මැනිං පොදු වෙළඳපොළ සංගමය පවසනවා. එහි සභාපති ලාල් හෙට්ටිගේ කියා සිටියේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්… Read More

Gossips

ආනයනික පළතුරුවල පලිබෝධනාශක සංඝටක ඇති බවට වාර්තා වී නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

ආනයනය කෙරෙන පළතුරු වර්ගවල පලිබෝධනාශක සංඝටක ඇති බවට මෙතෙක් වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය වෘත්තිය ආහාර සුරක්ෂිතතා ඒකකය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි… Read More

Gossips

අල්ලසක් ගත් සී.අයි.ඩී. සැරයන්වරයාට ඇප

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සැරයන්වරයා අද (11) ඇප මත මුදා හැරුණා. කොළඹ ප්‍රධාන… Read More

Gossips

කෝටි තුනකට අධික රන් සමඟ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට

රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් වටිනා රන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලෝ 04ක් බරැති රන්… Read More

Gossips

මනිපායිහි නිවාස තුනකට ආවා ප්‍රහාරයක්

යාපනය – මනිපායි ප්‍රදේශයේ නිවාස 3 කට ආවා කල්ලියේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊයේ (10) පස්වරුවේ සිදුවූ මෙම පහර දීමෙන් එම නිවාසවලට අලාභහානි සිදුව ඇති අතර, ඔවුන් නිවැසියන්ට තර්ජනය කර පලාගොස් ඇති බවයි… Read More

Gossips

ලංගම බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටෙයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ලොරි රථයට සහ බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති… Read More

Gossips

කොළඹ – කොටුව, වවුනියාව නගරාන්තර දුම්රිය හෙට සහ අනිද්දා යාපනයට

කොළඹ – කොටුව සහ වවුනියාව අතර ධාවනය කෙරෙන නගරාන්තර සීග්‍රඝාමී දුම්රිය හෙට (12) සහ අනිද්දා (13) යාපනය දක්වා ධාවනය කෙරෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන්… Read More