Gossips

එංගලන්ත – ඉන්දියා පස්වන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි

සංචාරක ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පස්වන සහ අවසන් තරඟයේ සිව්වන දිනය අදයි. තුන්වන දිනය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත… Read More

Gossips

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය ජිනීවා නුවරදී අද ආරම්භ වනවා. එය ලබන 28 වනදා දක්වා පැවැත්වෙනු ඇති. ආරම්භක සැසියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල්… Read More

Gossips

නව හැවිරිදි දැරියක් දූෂණයකර මරා දැමූ 06ක් අත්අඩංගුවට

ඉන්දියාවේ පාලිත කාශ්මීරයේ අවුරුදු නවක් දැරියක්‌ සමූහ දූෂණයට ලක්‌ කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය පොලිස් නිලධාරින්… Read More

Gossips

හිටපු ජනපති විශේෂ මහාධිකරණය වෙත

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශේෂ මහාධිකරණයට පැමිණ තිබෙනවා. ඒ තංගල්ල, වීරකැටිය, මැදමුලන – ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිතා කළ බවට අධි චෝදනා එල්ල වූ… Read More

Gossips

සූරියවැව දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

සූරියවැව – හම්බන්තොට මාර්ගයේ විහාරගල මන්සන්ධිය අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ඊයේ මෙම අනතුර සිදුව… Read More

Gossips

හබරාදූවේ වෙඩි පත්තුවෙයි

හබරාදූව, ජෑම්ගහ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. මාර්ගයක් අසන්නයේ් තවත් පිරිසක් සමඟ කථා කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි… Read More

Gossips

ගෝඨාභය අද විශේෂ මහාධිකරණයට

විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරනු ලැබූ දෙවන නඩුව අද (10) සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතයි. ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන්… Read More

Gossips

අගමැති වියට්නාමයට – හිටපු ජනපති ඉන්දියාවට

වියට්නාමයේ – හැනෝයි නුවර පැවැත්වෙන ආසියානු ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු… Read More

Gossips

අධික උෂ්ණත්වය මේ මස අවසානය තෙක්

පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය මේ මස අවසානය තෙක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිරණ අංශයේ අධ්‍යක්‍ෂිකා අනූෂා වර්ණසූරිය සඳහන් කළේ සුළෙඟ් වේගය අඩුවීම සහ… Read More

Gossips

තෙල් සංස්ථාවට එරෙහිව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නඩු

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුවූ කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් වෙරළ තීරය අපවිත්‍රවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර… Read More