ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව සෑම මසකම 10 වනදා මෙරට ඉන්ධන මිල තීරණය කෙරෙන කමිටු රැස්වීම අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. එහිදී ඉන්ධන මිල යලි වැඩ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්… Read More
Author: admin
ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක් වළක්වයි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ නියමයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර තිබේ. ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එළැඹෙන එංගලන්ත තරග සංචාරයට අදාළව විකාශන අයිතිය සම්බන්ධයෙන් වන අමෙරිකානු ඩොලර් මිලියන 5 කට අධික මුදලක් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ පෞද්ගලික විදේශ ගිණුමකට බැර […]
The post ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක් වළක්වයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වේග පන්දු ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට දඩ නියම කෙරේ
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබේ. ඒ, ඉන්දියාව සමග මේ දිනවල පැවැත්වෙන 5 වන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති කඩ කිරීම හේතුවෙනි. තරග 5 කින් සමන්විත ඉන්දියා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පසුවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වන […]
The post වේග පන්දු ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට දඩ නියම කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

