Gossips අගමැති වියට්නාමය අමතද්දී, හිටපු ජනපති ඉන්දියාව අමතයි අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින් පෞද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබදව කලාපීය පොදු කථිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කර ගත යුතු… Read More
Gossips ආබාධිත රණවිරුවන් යළිත් විරෝධතා පා ගමනක ආබාධිත රණවිරුවන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය, අස්ගිරි – මල්වතු මහනාහිමිවරුන් ඊයේ (11) බැහැදුටුවා. පළමුව මොවුන්, මල්වතු පාර්ශවයේ… Read More
Gossips උතුර පළාත් සභාවෙන් අලුත් යෝජනාවක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ඉල්ලා උතුර පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. එය උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්… Read More
Gossips තරුණ තරුණියන්ට නව තාක්ෂණික පුහුණුවක් රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට තරුණ තරුණියන්ට ලබාදෙන වෘත්තීය හා තාක්ෂණික පුහුණුව ලබන වසරේ සිට දෙගුණයකින් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා… Read More
Gossips සංවර්ධන නිලධාරීන් අද වර්ජනයේ විවිධ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, ආයතන සහ පළාත් සභාවලට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් අද (12) දීප ව්‍යාප්ත එක්දින වර්ජනයක නිරත වනවා. රාජකාරි කටයුතු නිසියාකාරයෙන් ඉටුකිරීමට අවශ්‍ය පසුබිම… Read More
Gossips මුහුදු කූඩැල්ලන් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට මීගමුව – කිඹුලපිටිය ප්‍රදේශයේ නිවසක බලපත්‍ර නොමැතිව වියලන ලද මුහුදු කූඩැල්ලන් සහ මුහුදු අශ්වයින් අපනයනය කිරීම සඳහා ළඟ තබාගෙන සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව කොට්ඨාශ විෂ… Read More
Gossips දැවැන්ත මිණි මුතු මෝරෙකුගේ ජීවිතය ගලවා ගත් නාවික හමුදා මෙහෙයුම (ඡායාරූප) මුලතිව්, අලම්පිල් මුහුදු වෙරළට ගොඩ ගැසූ කිලෝග්‍රෑම් 9000ක් පමණ බරකින් යුත් දැවැන්ත මිණි මුතු මොරෙකුගේ දිවි බේරාගැනීමට නාවික හමුදා නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා. නැගෙනහිර නාවික විධානයට අයත්… Read More
Gossips මරණ දඩුවමේ තීරණය ගැන ජගත් මානව හිමිකම් කොමිසම කනස්සල්ලෙන් මරණීය දණ්ඩනය ශ්‍රී ලංකාව තුළ නැවත ක්‍රියාත්මක කිරීමට සැළසුම් කිරීම පිළිබඳව කණගාටුවන බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැච්ලට් පවසනවා. ඇය මේ බව සඳහන් කළේ… Read More
Gossips හිටපු ජනපති මහින්ද නවදිල්ලියේදී පිළිගනී තුන්දින සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අලූයම ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවුණා. ඔහු පිළිගැනීම සඳහා එරට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම්… Read More
Gossips ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය වංචාව ගැන පරීක්ෂණ CIDයට එළඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මුල්‍ය වංචාව ගැන පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. ඒ පොලිස්පතිවරයාගේ නියෝගයකට… Read More