Gossips සන්ධාන මහලේකම්ගෙන් ජී.එල් ට චෝදනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රකාශ එම පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීම සඳහා සිදුවන සාකච්ඡාවට බාධාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන… Read More
Gossips පිපෙන්නට පෙර මිලින වූ මල් කැකුළ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් හම්බන්තොට මහ රෝහලට තම කුළුඳුල් දරු ප්‍රසූතිය සදහා ඇතුලත් කළ මවකට තම දරුවා අහිමි වු බව කියන පුවතක් වාර්තා වනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල කාන්තාවගේ ඥාතීන්… Read More
Gossips රන් බිස්කට් 40 ක් සමඟින් ගුවන් සේවකයෙකු අත්අඩංගුවට රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් වටිනා රන් බිස්කට් 40 ක් කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට තැත් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ පාවහන් තුළ… Read More
Gossips ගම්පොලදී සිදුවූ අනතුරකින් දෙදරු පියෙක් මරුට ගම්පොල නාරංවිට ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොල නාරංවිට, නියම්ගම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක්… Read More
Gossips වියළි කාලගුණයෙන් 567,000 කට පීඩා දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 567,618 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පීඩාවට පත්වූවන්ට කඩිනමින් පානීය ජලය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි…. Read More
Gossips යුතුකම් හා වගකීම් ඉටු කර ඇති බව ජනපති කියයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගෙවී ගිය සියවසක කාලය තුළ වැඩකරන ජනතාව වෙනුවෙන් යුතුකම් හා වගකීම් රැසක් ඉටු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස්… Read More
Gossips සුපිරි පළාත් තරඟාවලියේ ගාල්ලට කොළඹට සම ශුරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ සුපිරි පළාත් පන්දුවාර 50 තරඟාවලියේ අවසන් මහා තරඟය අද රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට සමත් වුයේ… Read More
Gossips මධූෂ්ගේ සාදයට ගිය රයන් මාධ්‍යයේ සහය ඉල්ලයි තමාට අසාධාරණයක් සිදුව ඇති බව පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වැන්රූයන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More
Gossips මංගලට විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2019 අයවැය ලේඛනයට ව්‍යාජ දත්ත අන්තර්ගත කර පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බැවින් මුදල් අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා…. Read More
Gossips මෙරට උෂ්ණත්වය වසර 140ක වාර්තා අලූත් කරයි වසර 140 කට පසු වාර්තා වන වැඩි උණුසුම් කාලගුණයක් මේ වනවිට දිවයිනට බලපා ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම, එල්නිනෝ… Read More