Gossips

විශේෂ කැබිනට් හමුවෙන් පසු ඇමතිවරු නිහඬයි

ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද පැවති හදිසි කැබිනට් රැස්වීමේදී අවධානයට ලක් වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද දහවල්… Read More

Gossips

DIG නාලකට එරෙහිව පොලිසියෙන්ම පරීක්ෂණ

හිරු ප්‍රවෘත්ති අනාවරණ කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි චෝදනා පිළිබදව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ පරීක්ෂණ පොලිස්… Read More

Gossips

සබරගමුව සරසවියේ විද්‍යාගාරයක පිපිරීමකින් සිසුන් දෙදෙනෙකුට තුවාල

සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විද්‍යාගාරයක සිදුවූ පිපිරීමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද පස්වරු 4 ට පමණ පිපිරීම සිදුව ඇති අතර තුවාල ලැබු සිසුන් දෙදෙනා ප්‍රතිකාර… Read More

Gossips

පදික මාරුවකදී පුද්ගලයෙකු ලොරියකට යටවෙන හැටි CCTV කැමරාවක සටහන් වෙයි

වරකාපොළ නගරයේ පදික මාරුවක් මතදී පුද්ගලයෙකු ලොරියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (12) දහවල් මෙම අනතුර සිදුව ඇත්තේ පදික මාරුවකින් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ලොරියක ගැටීමෙනුයි…. Read More

Gossips

16 කණ්ඩායමෙන් ජනපතිට අනතුරු ඇගවීමක්

රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී…. Read More

Gossips

ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට පැවරෙන කාර්යභාරය ගැන අගමැති පහදයි

ආසියාව කේන්ද්‍රකර ගෙන ඉදිරි දශක කිහිපය තුළ නව ලෝක ආර්ථිකයක් බිහිවන බැවින් ආසියාන් සංවිධානයට සහ ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More

Gossips

සංහිඳියාව අව්‍යාජ විය යුතුයි – හිටපු ජනපති

සංහිදියාව අව්‍යාජ විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඉන්දියාවේ නවදිල්ලි නුවර සංචාරයක නිරත හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ එහි අද පැවති රැස්වීමක් අමතමින්. Read More

Gossips

හිටපු ජනපති දෙබිඩි පිලිවෙතක – එජාපය කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙබිඩි ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් කියා සිටියේ… Read More

Gossips

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතු බව ඒකාබද්ධය කියයි

ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතු බවට ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඒ… Read More

Gossips

ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වෙලා – ලක්ෂ්මන් යාපා

අග්‍රාමාත්‍යවරයාද නොමැතිව ජනාධිපතිවරයා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීම තුළින් ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වී ඇති බවට පෙනී යන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා…. Read More