Gossips ජවිපෙන් ජනපති අපේක්ෂකයෙක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් වැඩකරන පන්තියේ නියෝජනයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනතා… Read More
Gossips බස් සංගම් අනතුරු අඟවයි වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව, බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව ලබන සතියේ සිට අනිවාර්ය ලෙස බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන… Read More
Gossips පොලීසියේ නොහැකියාව ගැන ඒකාබද්ධයෙන් ආණ්ඩුවට චෝදනා බැඳුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙතෙක් අත්අඩංගුවට ගැනිිමට නොහැකි වී ඇත්තේ පොලිසියේ නොහැකියාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා. ඒකාබද්ධ… Read More
Gossips සම්බාහන කටයුතුවල නිරතවූ තරුණියන් 14 ක් අත්අඩංගුවට කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක සම්බාහන කටයුතුවල නිරතව සිටි තායිලන්ත තරුණියන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම තරුණියන්… Read More
Gossips එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනපති කියයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට ලබන 25 වනදා නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ… Read More
Gossips ඇමරිකාවේ ගෑස් පිපිරුම් පෙළකින් ගොඩනැගිලි රැසකට හානි ඇමරිකාවේ බොස්ටන් සහ මැසචුසෙට්ස් නගර ආශ්‍රිතව ගෑස් නල මාර්ගයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. අවම වශයේ ගොඩනැගිලි සහ නිවාස 39 ක් මෙලෙස ගිනි ගැනීමට ලක්වී ඇති බව විදෙස්… Read More
Gossips උදැල්ලකින් පහරදී සැමියා, බිරිඳ ඝාතනය කරයි ගිරාඳුරුකෝට්ටේ – අගලඔය ප්‍රදේශයේ නිවසක පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියෙකු විසින් සිය බිරිඳට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පසුව අදාළ පුද්ගලයා ද ගෙළ කපා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලීසිය… Read More
Gossips සුළඟ නිශ්චල වීමෙන් දහවල උෂ්ණත්වය ඉහළට කොළඹට ආසන්න වායුගෝලයේ සුළං නිශ්චලව පැවතීම දහවල් කාලයේදී උෂ්ණත්වය වැඩිවීමට හේතු වී තිබෙනවා. මේ දිනවල දිවයිනට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක… Read More
Gossips කිරි පැකට්ටුව පානදුර සහ වෙන්නප්පුව සභා උණුසුම් කරයි ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට උද්ඝෝෂණයේදී ලබාදුන් කිරිපැකට් සම්බන්ධයෙන් ඊයේ දිනයේ පැවති ප්‍රාදේශීය සභා රැස්වීම්වලදී කතාබහට ලක්වූයේ එම රැස්වීම් උණුසුම් කරමින්. ඊයේ පැවති වෙන්නප්පුව… Read More
Gossips විනාශකාරි ෆ්ලෝරන්ස් ඇමරිකාව අභියස විනාශකාරි ෆ්ලෝරන්ස් සුළි සුළග අද දිනයේදී ඇමරිකාවේ කැරොලයිනා වෙරළ තීරයට ළගා වනු ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළා. සුළි සුළගට පෙර උතුරු කැරොලයිනා, දකුණු කැරොලයිනා සහ වර්ජිනියා ප්‍රාන්තවල… Read More