Gossips චෙන්නායි සුපර් කිංග්ස් තවදුරටත් පෙරමුණේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තවත් තරඟයකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කණ්ඩායම කඩුලූ 4 ක ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන්… Read More
Gossips නිධන් හෑරූ දෙදෙනෙකු අත්අඩංගුවට නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් පොළොන්නරුව – විජයබාපුර ප්‍රදේශයේ නිවසක කැණිම් කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු දිස්ත්‍රික් පුරාවස්තු ආරක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මොවුන්… Read More
Gossips ලෝක ආර්ථික වර්ධනයේ පහළ යාමක් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ ලෝක ආර්ථික වර්ධනයේ පහළ යාමක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. 2018 වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය 3 යි දශම 6 ක් ලෙස සටහන් වුවත්, එය 2019 වසරේ… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් යළි දිවයිනට ඇමරිකාවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණියා. අද උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි යානයකින් ඔහු කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි අප වාර්තාකරු කියා සිටියේ. හිටපු ආරක්ෂක… Read More
Gossips පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමේ හේතුව විපක්ෂ නායකවරයා හෙළිකරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කළ නිසා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ… Read More
Gossips අධ්‍යාපනය ගැන තීන්දු ගත යුත්තේ දේශපාලනඥයන් නොවේ – ජනපති කියයි රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ දේශපාලනඥයන් නොව අධ්‍යාපනඥයන් ඇතුලු උගත් බුද්ධිමතුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය… Read More
Gossips විකීලික්ස් නිර්මාතෘ අත්අඩංගුවට විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ වසර 7 ක් රැදී සිටීමෙන් පසු මෙලෙස… Read More
Gossips පෞද්ගලික අංශයෙන් අඩු මිලකට විදුලිය මිලදී ගන්නා බව විෂය භාර ඇමති කියයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් ජනනය කිරීමට දරන පිරිවැයට සාපේක්ෂව අඩු මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා…. Read More
Gossips යල කන්නයට බිම් සකසන්නැයි ගොවීන්ට උපදෙස් මෙවර යළ කන්නය සඳහා වී, අතිරේක බෝග සහ එළවළු වගාවන් සඳහා බිම් සකස් කිරීම දැන් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙනවා. එහි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග කියා සිටියේ… Read More
Gossips මන්ත්‍රී දයාසිරිගේ ප්‍රකාශයක් ගැන ඇමති අජිත් පී පෙරේරා කතා කරයි නව අගවිනිසුරුවරයෙක් යටතේ ජනාධිපති නිල කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීමක් බව… Read More