Gossips දළදා මාලිගාව ඉදිරිපිට කැපූ කාණු කිහිපයක් යළි ගොඩ කරයි දළදා මාලිගාව ඉදිරිපිටින් අපජලය ගෙන යාම සදහා නළ එලීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය කපා තිබූ කාණු කිහිපයක් ප්‍රදේශයේ බෞද්ධ සංවිධාන වල නියෝජිතයින් පිරිසකගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව යළි ගොඩකර තිබෙනවා…. Read More
Gossips සීනිගම දෙවොල් දේවාලයේ පෙරහර මංගල්‍යය හේතුවෙන් වාහන ගමනාගමනයට සීමා සීනිගම ඓතිහාසික දෙවොල් දේවාලයේ පෙරහර මංගල්‍යය වෙනුවෙන් හෙට සිට ලබන 18 වන දා දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. හෙට දහවල් 1.10ට පෙරහර වීථි සංචාරය කරන අතර, එම කාලසීමාව… Read More
Gossips ගෑස් ටැංකියක් පිපිරී පස් දෙනෙකුට තුවාල හොරණ – පෝරුවදණ්ඩ – හොරකැටිය ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක අද පෙරවරුවේ ඇමෝනියා වායුව අඩංගු ගෑස් ටැංකියක ඇතිවූ පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හොරණ මූලික රෝහලට ඇතුළත්… Read More
Gossips වැල්ලවායේ කුඩා දරුවන්ට වෛරස් රෝගයක් වැල්ලවාය ප්‍රදේශයේ පැතිර යන වෛරස් රෝගයක් හේතුවෙන් කුඩා දරුවන් රැසක් මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා. වැල්ලවාය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව කියා සිටියේ උණ, වමනය, සහ විජලන තත්ත්වයන් මෙම… Read More
Gossips චණ්ඩමාරුතය, ඇමරිකාවට කඩා වදී ප්‍රබල විනාශයක් සිදුකළ හැකි ෆ්ලෝරන්ස් චන්ඩමාරුතය මේ වනවිට ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් රට තුළට කඩා වැද තිබෙනවා. අපේක්ෂිත වේගයට වඩා අඩු වේගයක් එනම්, පැයට කිලෝමීටර් 150 ක පමණ වේගයකින් හැමුව ද… Read More
Gossips වරාය නගරයේ සමුද්‍රික ඉදිකිරීම් ලබන වසරේ මැද අවසන් කොළඹ වරාය නගරයේ සාමුද්‍රික ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට හැකිවන බව එම ඉදිකිරීම් සිදුකරන චයිනා හාබර් ඉංජිනියරින් සමාගම පවසනවා. එහි ප්‍රධාන විකුණුම් සහ අලෙවි නිලධාරි ලියම්… Read More
Gossips ආසියානු කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකාව සූදානමින් එක්දින තරඟවලදී සිය සුපුරුදු දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා පිල මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී උත්සාහයක නිරත වනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා… Read More
Gossips වැටුප් කොමිසමට යෝජනා 70 ක් වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කොමිෂන් සභාවට ඉදිරිපත් වූ යෝජනා අතරින් වැඩි ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ලැබී ඇති බව එම කොමිසමේ සභාපති එස්.රනුක්ගේ ප්‍රකාශ කළා…. Read More
Gossips මස්කෙළියේ පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් (ඡායාරූප) මස්කෙළිය – සමන්එළිය මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද පෙරවරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 25 දෙනෙකු පමණ මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලීසිය… Read More
Gossips පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් බන්ධනාගාරයේ සිට බිරිදගේ අවමගුලට පැමිණේ පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මියගිය බිරිද වන කුල්සූම් නවාස්ගේ දේහය ලන්ඩනයේ සිට පාකිස්ථානයේ ලාහෝර් වෙත අද රැගෙනවිත් තිබෙනවා. එය ඔවුන්ගේ් ලාහෝර් නිවහනේ සිට පවුලේ සුසානය වෙත රැගෙන… Read More