Gossips

ඊශ්‍රායල අභ්‍යවකාශ යානයක් සඳ මතට කඩා වැටේ

චන්ද්‍රයාගේ ඡායාරූප සහ තවත් තොරතුරු ලබා ගැනීම සඳහා ඊශ්‍රායලය පළමුවරට කක්ෂගත කළ අභ්‍යවකාශ යානයක් සඳ මතට කඩා වැටී තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ ෆ්ලොරිඩාහි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයකින්… Read More

Gossips

ඇළ මාර්ගයකට ඇඳ වැටි දෙදරු පියෙක් මරුට

කළුතර, නැබොඩ ගීකියනකන්ද වත්ත ප්‍රදේශයේ මාර්ගයක ගිලා බැස තිබු ස්ථානයක් හරහා ගමන් කළ පුද්ගලයෙකු එම මාර්ගයේ තිබු කුහරයක් තුලට ඇදවැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගීකියනකන්ද… Read More

Gossips

කේරළ ගංජා සමඟ සැකකරුවෙකු වඩුක්කෝට්ටේදී අත්අඩංගුවට

වඩුක්කෝට්ටේ – සිත්තන්කේනි ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමේදී සැකකරු ළඟ තිබී කේරළ… Read More

Gossips

ඇමරිකානු ජනපති, උතුරු කොරියාව සමඟ යළි සාකච්ඡාවට සුදානම්

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමඟ යලිත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් අද හමුවීමට පෙරයි ඔහු මේ බව සඳහන් කර… Read More

Gossips

කළුතර පානීය ජල ගැටළුව උග්‍ර වෙයි – දෙලක්ෂයකට පීඩා

කළු ගඟට ලවණ ජලය මිශ්‍ර වීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙලක්ෂ 81,236 කට පානීය ජලය ලබාදීමේදී ගැටළු මතු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ජලසම්පාදන මණ්ඩලයද මීට පෙර ප්‍රකාශ… Read More

Gossips

ඇමරිකාවේදී නඩු වැටුණු ගෝඨාභය අද දිවයිනට

ඇමරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද යළි දිවයිනට පැමිණීමට නියමිතයි. සංචාරය අතරතුර හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික විද්වතුන් හමු වී රටේ වත්මන් දේශපාලන… Read More

Gossips

දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, බස්නාහිර සහ උතුරුමැද පළාත්වල මෙන්ම, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

අවුරුදු සමයේ කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වැළකෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

උදාවන සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘතිම රසකාරක භාවිතයෙන් වැළකී සිටින ලෙසට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය… Read More

Gossips

ජනපති ඔමාර් අල් බෂීර් ධූරයෙන් පහකොට සුඩාන හමුදාව රාජ්‍ය බලය අල්ලයි

වසර 30ක් පමණ බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකර එරට හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. රජයේ රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ්… Read More

Gossips

කෘෂි හා ධීවර ක්ෂේත්‍රයේ නිෂ්පාදන පුළුල් කිරීමට ජාත්‍යන්තර සහය

මෙරට කෘෂි හා ධීවර ක්ෂේත්‍රයේ නිෂ්පාදන වඩාත් පුළුල් කිරීම සඳහා නව පර්යේෂණ කිහිපයක් ආරම්භ කිරීමට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසනවා. පසුගියදා… Read More