Gossips

ජවිපෙන් විගනකාධිපතිට පැමිණිල්ලක්

බස්නාහිර පළාත් සභාවේ පුටු ගණුදෙනුවේ සිට සියළු ඉදිකිරීම් සහ මිලදී ගැනීම් වලදී මහා පරිමාණයෙන් දූෂණ වංචා සිදුව ඇති බැවින් ඒ පිළිබදව විගණන පරීක්ෂණයක් සිදුකළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ පවසනවා…. Read More

Gossips

සංහිඳියාව ආපස්සට නොගන්නා බව අගමැති කියයි

සංහිඳියා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම දුෂ්කර වුවද කිසිදු අයුරකින් එය ආපස්සට නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ රක්වාන ප්‍රදේශයේ… Read More

Gossips

පොලිස්පති රාජකාරිය පැහැර හැර ඇති බවට ගම්මන්පිළගෙන් චෝදනා

පොලිස්පතිවරයා තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන පසුබිමක් වර්තමානයේ නිර්මාණය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (16) පැවති උත්සවයකින් අනතුරුව… Read More

Gossips

මියන්මාරයේ සිරකරුවන් 41 දෙනෙකු පළා යයි

මියන්මාරයේ සිර කඳවුරක රදවා සිටි රැදවියන් 41 දෙනෙකු පළා ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අද උදෑසන මෙම රැදවියන් පිරිස සිර කඳවුර වෙත පැමිණි ට්‍රක් රථයක සිටි බන්ධනාගාර නිලධාරියෙකුට පහර දී පසුව… Read More

Gossips

මහවැලි එච් කලාපය ශූරතාව දිනා ගනී

30 වන මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගැනීමට මහවැලි එච් කලාපය අද (16) සමත් වුණා. එහි අනු ශූරතාව දිනා ගත්තේ වලව කලාපයයි. ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහවැලි එච් කලාපයේ ටී.ජී. විනෝද් සඳරුවන්… Read More

Gossips

රටේ නීතිය පිරිහිලා – හිටපු ජනපති

රටේ නීතිය පිරිහීමකට ලක්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ අද (16) පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්. Read More

Gossips

හැටන් – නුවරඑළිය මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු මරුට

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද (16) පස්වරුවේ සිදුවූ රිය අනතුරුකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. හැටන් සිට කොටගල දක්වා ධාවනය වු ත්‍රිරෝද… Read More

Gossips

ඉන්දියාව, මන්ත්‍රී ශිවාජිලිංගම් නැවතත් ප්‍රතික්ෂේප කරයි

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ඉන්දියාව නැවතත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ යුද්ධයේ අවසන් සමයේ එරටදී විරෝධතා ව්‍යාපාරවල නිරතවීම හේතුවෙන්. උතුරු… Read More

Gossips

පාසලේ පැවති විවාහ මංගල උත්සවය

අනුරාධපුර කේ.බී. රත්නායක විද්‍යායේ පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන්ට පසුගියදා ගුරුවරුන් දන්වා තිබුනේ පාසලේ උත්සවයක් සදහා ඇන්තූරියම් මල් රැගෙන එන ලෙසයි. ඒ අනුව ඇතැම් දරුවන් ඇන්තූරියම් මල් රැගෙන… Read More

Gossips

මහවැලි ක්‍රීඩා උළෙලේ දක්ෂයින්ට මහවැලි ඉඩම් ලබාදෙන බව ජනපති කියයි

මහවැලි ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට මහවැලි ඉඩම් පිරිනැමීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයක් අමතමින්…. Read More