හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ඊයේ (16) පස්වරුවේ සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. හැටන් සිට කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක්… Read More
Author: admin
හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක්
News 1st : ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට සමග පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රික්ට් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනා ගත් හොංකොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ද හොංකොං කණ්ඩායමට මේ වන විටත් එක්දින ජාත්‍යන්තර […]
The post හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

