Gossips

හබරණදී දුම්රියේ ගැටී මියගිය වන අලි ගණන ඉහළට – අලිමංකඩ නොසලකා දුම්රිය ධාවනය වී ඇති බවටත් චෝදනා

හබරණ සහ පළුගස්වැව අතර මාර්ගයේදී දුම්රියේ ගැටී මියගිය වන අලි සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (18) අළුයම සිදු වූ මෙම අනතුරෙන් වන අලි දෙදෙනෙකු සහ තවත් කුඩා පැටවෙකු ජීවිතක්ෂයට පත් වුණා. පසුව හෙළි… Read More

Gossips

හෝමාගමදී ත්‍රිරෝද රථය වෑන් රථයක ගැටී සුන්බුන් ගොඩක් වූ හැටි CCTV කැමරාවේ

හෝමාගම පිටිපන හල්ගහදෙණිය ප්‍රදේශයේ ඊයේ (17) සවස ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිරෝද… Read More

Gossips

ජිනීවා හි ශ්‍රී ලාංකිකයින්, සටනකට සැරසේ

පසුගිය සැප්තැම්බර් 10 වනදා ආරම්භ වූ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 39 වන සැසි වාරය 28 වන දායින් අවසන්වීමට නියමිතයි. මෙවර සැසි වාරයේදී ලක් රජය නියෝජනය කරමින් මෙරට සිට කණ්ඩායමක් එහි නොයැවූ අතර, ජිනීවා… Read More

Gossips

රටම බලා සිටි සුපිරි තරඟාවලියේ පරාජයෙන් පසු මැතිව්ස් මුල්වරට සුබ පතමින් කියූ දුක හිතෙන කතාව

මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව තුන් දිනක් තුළ ඉවත් කරමින් ඇෆ්ගනිස්ථානය වෙතින් ශ්‍රී ලංකාව ඊයේ ලද පරාජය කම්පනයට පත් කරවන සුළු අනපේක්ෂිත පරාජයක් බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්… Read More

Gossips

කිලිනොච්චි චන්ද්‍ර උද්‍යානයේ ඉවත් කෙරුණේ ඉපැරණි නටබුන් ද?

කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ ‘චන්ද්‍ර’ නැමැති උද්‍යානයේ තිබී ඉවත් කර ඇත්තේ ඉපැරණි නටබුන් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී…. Read More

Gossips

ඩෑන්ට නාමල්ගෙන් පිළිතුරු

සිංහලේ ජාතික සංවිධානය කුමන අරමුණකින් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන්නේ ද යන්න පිළිබදව සැකයක් පවතින බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් හෙළිදරව් කළ දූෂණ… Read More

Gossips

නාලක ද සිල්වා තවමත් අත්අඩංගුවට ගෙන නැහැ – පිවිතුරු හෙළ උරුමයෙන් චෝදනා

පසුගිය දා මහනුවර ප්‍රදේශ කිිහිපයක ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන්වලට ආණ්ඩුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යොදා ගැනීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට නොගෙන තවදුරටත් ආරක්ෂා කරන බවට පිවිතුරු හෙළ… Read More

Gossips

ඉන්දු – ශ්‍රී ලංකා නව ගිවිසුමක්

එළවළු සහ පළතුරු ගබඩා කිරීමේ ශීතාගාරයක් ඉදිකිරීම් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඊයේ (17) ගිවිසුමකට එළඹුණා. රුපියල් මිලියන 300 ක ඉන්දියානු ආධාර යටතේ දඹුල්ලේ ඉදිකෙරෙන මෙම ශීත ගබඩාව තුළ මෙටි‍්‍රක් ටොන්… Read More

Gossips

මානව සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මුල් තැනට

ජගත් මානව සංවර්ධන දර්ශකයේ, දකුණු ආසියාවේ ප්‍රමුඛස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් එහි නවතම දත්ත දැන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව රටවල්… Read More

Gossips

ඩොලරය රුපියල් 166 ඉක්මවයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහත වැටෙමින් රුපියල් 166 ද ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ ඩොලරයක විකුණුම් මිල අද (18) සටහන් වූයේ රුපියල් 166යි ශත 64ක් ලෙසයි. මේ වසරේදී මේ දක්වා… Read More