Gossips ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ප්‍රශ්ණාර්ථයක් එක් කළ ඊයේ තරඟය සිය දහසකුත් එකක් දෛනික වැඩකටයුතු මොහොතකට අමතක කරමින් ඊයේ දිනයේ රූපවාහිනීය ඉදිරිපිට රැයක් පහන්කල මෙරට ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන අත්දැකීමක් ලබාදෙන්නට ශ්‍රි ලංකා ක්‍රිකට්… Read More
Gossips රුපියල 166 ත් පන්නයි – කොටස් වෙළඳපලත් පහළට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහත වැටෙමින් රුපියල් 166 ද ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 166යි ශත 64ක් ලෙසයි. මේ වසරේදී මේ දක්වා… Read More
Gossips ගෑස් මිලත් වෙනස්වන ලකුණු – සීනි බදුත් වැඩිවේ ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නැයි අද රැස්වූ කැබිනට් මණ්ඩලය ජීවන වියදම් කමිටුවට දැනුම්දී තිබෙනවා. රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ… Read More
Gossips පාසල් සිසුවියක් අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන් වෙයි හැටන් නුවරඑලිය මාර්ගයේ කොටගල නගර ආසන්නයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද සවස 4ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. හැටන් සිට තලවකැලේ… Read More
Gossips නාලක ද සිල්වා නිසා පාර්ලිමේන්තුව උණුසුම් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව සහ ඊට අදාළ පරීක්ෂණ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අවධානය යොමුවුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන්… Read More
Gossips ආරක්ෂක අංශ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදෙන්නන් පිළිබඳව විමසීමක් කළ යුතු බව නිදහස් පක්ෂය කියයි නීතිමය කටයුතු නොකර ආරක්ෂක අංශ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් දෙන පුද්ගලයන් පිළිබඳව සොයා බැලිය යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. නිදහස්… Read More
Gossips ඉදිරි අයවැයෙන් අපනයන ක්‍ෂේත්‍රයේ ගැටළු විසඳීමට සාකච්ඡා – ජනපති අපනයන ක්‍ෂේත්‍රයේ නිරත පිරිස් මුහුණ දෙන ගැටලූ ඉදිරි අයවැයෙන් විසඳීමට මේ වන විටත් සාකච්ජා කර අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජනාධිපති… Read More
Gossips ඉන්දියාව 164/2 ආසියානු කුසලානයේ ඉන්දියාව සහභාගිවන පළමු තරගය හොංකොං කණ්ඩායම සමඟ මේ වනවිට ඩුබායි හිදී පැවැත්වෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දු වාර 30 යි පන්දු 2 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී… Read More
Gossips පොලිස්පති කළ බව කියන මුල්‍ය ගනුදෙනුවක් ගැන අනාවරණයක් පොලිස්පති පුජිත් ජයසුන්දර සිදුකළ බව කියන සැකකටයුතු මුල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණ කළා. Read More
Gossips රුපියල ගැන එජාපය කතා කරයි අනෙකුත් රටවල් හා සැසඳීමේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණවීම අඩු මට්ටමක පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍ය… Read More