Gossips හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි බෙලරූස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හබරාදුව – උණවටුන මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් මොහු සන්තකයේ තිබී හෂීස් ග්‍රෑම් 10 ක් සොයා ගත් බවයි හබරාදුව… Read More
Gossips ගාමිණී සෙනරත් ඇතුළු 4 කට එරෙහි නඩුව ලබන මස 29 වනදා සිට අඛන්ඩව විභාගයට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 29 වනදා සිට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට අද තීරණය කෙරුණා. ඒ මෙම නඩුව සම්පත් අබේකෝන්,… Read More
Gossips උණ රෝගය වැළඳී රෝහලට ගිය දැරියක් දරුවෙකු ප්‍රසූත කරයි උණ රෝගය වැළඳී ඇති බවට පවසමින් බදුල්ල මහරෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 15 හැවිරිදි දැරියක් දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. බදුල්ල නගරයට නුදුරු පාසලක ඉගෙනුම ලබන මෙම දැරිය උණ බව පවසමින් සිය මව… Read More
Gossips පලාලි ඉන්දියාවට පැවරීමේ සූදානමක් ගැන විමල් මැතිසබයේදී කියයි පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර මට්ටමේ සිවිල් ගුවන් තොටුපලක් බවට පත් කර ඉන්දියානු ගුවන් සේවා අධිකාරියට පැවරීමේ සුදානමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ඊයේ (18)… Read More
Gossips නියෝමාල් රංගජීව ඊයේ බන්ධනාගාර බස් එකේ ඉඳන් කියපු කතාව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන 2 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඔවුන් ඊයේ (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්… Read More
Gossips යේමනයේ ළමයි ලක්ෂ 52කට මන්දපෝෂණය යේමනයේ ලක්ෂ 52කට වැඩි ළමයින් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ජාත්‍යන්තර පෝෂණ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් දක්වා ඇත්තේ දිනෙන් දින වර්ධනය වන යුද ගැටුම් සහ රට තුළ මතුව ඇති ආර්ථික… Read More
Gossips ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමේ දී ජීවන වියදම් ගැන අවදානය වැඩිවන ජීවන වියදම සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබද ඊයේ (18) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අවදානය යොමුව තිබෙනවා. මෙම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ … Read More
Gossips සූර්යබලයට මිලියන 8000ක් මෙරට සූර්යබලශක්ති උත්පාදනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 8000ක ණය මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ… Read More
Gossips ඉන්දීය පිළට ලකුණු 26ක ජයක් ආසියානු කුසලානයේ හොංකොං කණ්ඩායම සමඟ ඩුබායි හි පැවති තරඟය ලකුණු 26කින් ඉන්දියාව ඊයේ සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස් කළා…. Read More
Gossips පරාජය ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු කණගාටුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ සහ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලද පරාජය සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සහ පරිපාලකයින් ලැජ්ජාවට පත්විය යුතු බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා…. Read More