Gossips

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට අද පස්වරු 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර,… Read More

Gossips

නිදන් හෑරු ස්ථානයක් පොලිසිය වටලයි

බෙලිඅත්ත, මාදොලවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස නිදන් කැනීමේ කටයුතු සිදුකළ ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී නිදන් හැරීමට භාවිතා කළ පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට… Read More

Gossips

බණ්ඩාරගම අනතුරකින් යතුරුපැදිකරුවෙකු මරුට

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ බණ්ඩාරගම – ගම්මන්පිල වැව අසලදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන්… Read More

Gossips

පකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 20 දෙනෙකු මරුට

පාකිස්තානයේ ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ ක්වෙටා ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 20 දෙනෙකු මිය ගොස් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සුපිරි වෙළඳ සංකීර්ණයක අල ගෝනියක සඟවා තිබූ බෝම්බය දුරස්ත පාලකයක්… Read More

Gossips

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු සාර්ථකයි – දිවයිනට පැමිණි ගෝඨාභය කියයි

ඇමරිකානු පුරවැසියභාවය ඉවත් කර ගැනීමට තමන් එරටට ගිය බවත් එම කටයුතු සාර්ථක බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සිය ඇමරිකානු සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීමෙන්… Read More

Gossips

බැලුම්මහරදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ යක්කල – බැලුම්මහර මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ පෞද්ගලික බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදුවූ මෙම අනතුරෙන් ලොරි… Read More

Gossips

දිල්ලි රෝහලක ප්‍රතිකාර ලැබූ දලයිලාමාතුමන් ඉන් පිටව යයි

දිල්ලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයිලාමාතුමන් ඉන් පිටව ගොස් තිබෙනවා. හෘදයේ ඇති වූ ආසාධනයක් හේතුවෙන් මෙලෙස දලයිලාමාතුමන් රෝහල් ගත කර තිබුණා. දලයිලාමාතුමන් 83 වන… Read More

Gossips

නදිමාල් යළිත් ප්‍රේක්ෂකයින් අතරට – (වීඩියෝ)

පසුගිය දිනවල සමාජයේ මහත් කතා බහට ලක් වුණු සිද්ධියක් තමයි මාකදුරේ මදූෂ් ඇතුළු පිරිසක් ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීම. හැබැයි ඒ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට කලාකරුවන් තිදෙනෙක්ද සිටියා. ඒ තමයි… Read More

Gossips

නව සන්ධානය ගැන එජාපෙ අවසන් තීරණය 20 න් පසු

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ බිහිකිරීමට අදාළ අවසන් සාකච්ඡාව අප්‍රේල් මස 20 වැනිදායින් පසු පවත්වන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා…. Read More

Gossips

මංගල ඇමරිකාව බලා පිටත්ව යයි

ඇමති මංගල ඇමරිකාවට.. මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික වසන්ත රැස්වීමට සහභාගිවීම සඳහායි…. Read More